in , ,

“We want Tamil Eelam” ටික්ටෝක් රැප් එකට සිංහලෙන් දුන්නු වීඩියෝව [18+]

we want tamil eelam tik tok

TikTok ටික්ටොක් හි Sathis_S  නම් profile එක තුලින් “We want Tamil Eelam”(අපට දෙමල ඊළම අවශ්‍යයි) අර්ථයෙන් කෙටි වීඩියෝවක් ප්‍රචාරය වූ අතර එය ෆේස්බුක් තුල සංසරණය විය.එම ගීත කොටස Music Video එකකින් ගත් කොටසකි.ඊට පිළිතුරු වීඩියෝවක් සිංහලෙන් නිර්මාණය කර තිබෙනවා.එම වීඩියෝ දෙකම පහලින් බලන්න.

පිළිතුරු වීඩියෝව (කරුණාකර HandFree භාවිතා කරන්න)

(මෙම වීඩියෝව අපගේ පරිගණක server වලින් ඉවත් වී ඇත.අදාළ music වීඩියෝව පහලින් බලන්න)

මෙම ගීත කොටස අඩංගු TikTok profile
TikTok link : https://www.tiktok.com/music/We-want-Tamil-Eelam-6857527931988609026
tiktok profile: https://www.tiktok.com/@karigalan830308012

අදාළ Music වීඩියෝව (Kathiravan – We Want Tamil Eelam):

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

Sri Lankan Pictures without Context -1