in

වනිඳුට හොදම ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම්මානය හිමිවෙයි

wanindu hasaranga ipl 2023

2023 ජූනි මාසය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තෝරාගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා ඔහු එම සම්මානයට පාත්‍ර වී ඇති බව අයි සී සී ය නිවේදනය කළේය.

විශේෂයෙන්ම 2023 ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කඩුලු 22ක් ලබා ගනිමින් ඔහු දැක්වූ දස්කම් ඊට හේතුවී තිබුණි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ctb bus online

CTB බස් දැන් Online බුක් කරන්න පුළුවන්

සුදු ජාතික

පන්සිල් අරගෙන විවාහ වෙන සුදු ජාතික යුවල [VIDEO]