විමුක්ති කුමාරතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ
විජය කුමාරතුංග දෙපලගේ පුතනුවන් වේ.යශෝදරා කුමාරතුංග ඔහුගේ සහෝදරියයි.දෙමල ඩයස්පෝරාව ලංකාවේ හමුදාව පිලිබඳ අපහාසාත්මක බොරු චෝදනා එල්ල කරන විට විමුක්ති කුමාරතුංග වරෙක කියා සිටියේ තමන් ලාංකිකයෙකු වීම පිලිබඳ ලැජ්ජා වන බවයි.
