Thursday, April 15, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

විජිතපුර පුරාවිද්‍යා ස්මාරකයක් ඩෝසර් කර පල්ලියක තාප්පයක් හදලා [VIDEO]

December 12, 2020
0
vijithapura-muslim-mosque
0
SHARES
52
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

ඓතිහාසික විජිතපුර බලකොටුව සීමාවට අයත් ප්‍රදේශයක පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටඹුන්වලට දැඩි හානි පමුණුවමින් මුස්ලිම් පල්ලියක තාප්පයක් ඉදිකර ඇති බව වාර්තා වේ.

තවත් බැලිය යුතු ඒවා ...

සම්පත්-බැංකුවට-sampath-bank-dehiwala

මංගල සමරවීර සහ උපුල් සන්නස්ගල සම්පත් බැංකුවට එරෙහි වෙයි

July 5, 2020
117
පාස්කු-ප්‍රහාරය-easter-attack

ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේ එකක් එංගලන්තයේ පල්ලියක කරන්න හැදූ ඉස්ලාම් වැළඳගත් කත අත්අඩංගුවට

July 4, 2020
102

සිය අවසරයකින් තොරව අදාළ තාප්පය ඉදිකිරීමට එම පල්ලිය කටයුතු කර ඇති බව අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලය පැවසීය.අනුරාධුපර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අලහප්පෙරුමාගම පිහිටි මුස්ලිම් පල්ලියේ තාප්පයක් ඉදිකිරීමට කටයුතු කර ඇත්තේ මීට දින කිහිපයකට පෙරය.

එම ප්‍රදේශය විජිතපුර බලකොටුවට අයත් බවට පැවසෙන අතර අදාළ තාප්පයේ ඉදිකිරීම් හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටඹුන්වලට දැඩි හානි සිදුව තිබේ.මුස්ලිම් පල්ලිය සහ ඊට යාබදව පිහිටි සුසාන භූමිය වෙන් කරමින් අදාළ තාප්පයේ ඉදිකිරීම් සිදුකර ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.අදාළ ප්‍රදේශවල ඉදිකිරීම් සිදුකිරීමේදී අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ අවසරය මත සිදුකළ යුතු බවට දැනුම් දී තිබුණද එම ඉදිකිරීම සිදුකර ඇත්තේ එවැනි අවසරයකින් තොරවය.

එමඟින් සිදුව ඇති හානිය පිළිබඳ පූර්ණ වාර්තාවක් මේ වන විටත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති බව අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා පැවසීය.මේ සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසියට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද දැනුම් දී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බවත් මේ දක්වා කිසිවෙක්ව අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලීසිය පැවසීය.මෙම තාප්පය ඉදිකිරීම සඳහා ඩෝසර් කර ඇති ප්‍රදේශයට යාබදව විජිතපුර බලකොටුවට අයත් බැලුම්ගල නම් පුරාවිද්‍යා ස්ථානයද පිහිටා තිබේ.එම බැලුම්ගල පුරාවිද්‍යා භූමියද 2017 වසරේ දී සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ නිවාස ව්‍යාපෘතියකට ඩෝසර් යොදා එළිකිරීම නිසා එහි නටඹුන් රැසකට හානි සිදුවුණි.

ඒ සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිවුවද මේ දක්වා පුරාවිද්‍යා හානි සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.අනවසරයෙන් ඉදිකිරීම් සිදුකරමින් පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි පමුණුවන පාර්ශ්වයන් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි.

 

 

Related Posts

සම්පත්-බැංකුවට-sampath-bank-dehiwala
Muslim Shop

මංගල සමරවීර සහ උපුල් සන්නස්ගල සම්පත් බැංකුවට එරෙහි වෙයි

July 5, 2020
0
117

...

Read more
පාස්කු-ප්‍රහාරය-easter-attack

ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේ එකක් එංගලන්තයේ පල්ලියක කරන්න හැදූ ඉස්ලාම් වැළඳගත් කත අත්අඩංගුවට

July 4, 2020
102
සම්පත්-බැංකුව-sampath-bank

දෙහිවල සම්පත් බැංකුවේ යකා නැටූ දෙන්නා ගැන නොදැන කඩේ යන්නන්ට බැංකුව දුන්නු නිවේදනේ මෙන්න

July 4, 2020
219
ඥානසාර gnanasaarathero

ලංකාවේ ඇති ඉස්ලාමීය අන්තවාදී සංවිධාන 43ක් ගැන ඥානසාර හිමි කොමිසමේදි හෙළි කරයි; පෙළපොත් වලත් අන්තවාදී ඉගැන්වීම්

June 14, 2020
93
pahiyangala පාහියංගල

ලංකාවේ ඉතිහාසය ඇලජික් අයට කනේ පහරක්;දුනු ඊතල භාවිතයෙන් වසර 48,000 පෙර දඩයම් කල ලොව පැරණිම සාක්ෂි ලංකාවෙන් හමුවෙයි.

June 13, 2020
86
කස පහර

විවාහයට පෙර ලිංගික සම්බදතා පැවැත්වූ ඉන්දුනීසියානු යුවලකට කස පහර 100 බැගින් දීලා

June 9, 2020
112

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
463

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
69

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

wedding-horoscope
18 Plus

ඔබගේ ලග්නය අනුව යුග දිවියේ අනුරාගයට ගැලපෙන අය මෙන්න

July 24, 2020
0
198

Read more
salli saban pena
18 Plus

සල්ලි සබන් පෙන – වැව ළඟ අයියාගේ වීඩියෝව [Funny VIDEO]

July 17, 2019
113
18 Plus

කොරෝනා පරදන්න නිවසේ රැඳෙන ඔබව දිරිමත් කරන්න Porn Hub Premium ලෝකෙටම නොමිලේ දීලා

March 26, 2020
294
mother son
18 Plus

අවුරුදු 15 පිරිමි දරුවාව බරපතල ලිංගික අපයෝජනයකට ලක් කෙරූ විවාහක කත බන්ධනාගාරයට

August 1, 2020
205
kurunegala-bus-stop
18 Plus

කොරෝනා අස්සේ කුරුණෑගල ප්‍රධාන බස්නැවතුමේ අසභ්‍ය වීඩියෝවක් ප්‍රදර්ශනය වෙලා

November 8, 2020
75
New Zealand online porn safety campaign goes viral
18 Plus

නිල් චිත්‍රපට නිළියක් සහ නළුවෙක් නවසීලන්තයේ ළමුන්ගේ නිවසටම එන දැන්වීම [VIDEO]

July 3, 2020
170
බාලවයස්කාර-ගුරුවරිය
18 Plus

26 හැවිරිදි විවාහක ගුරුවරිය බාලවයස්කාර සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කරලා

May 22, 2020
209
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
146

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • porondam 20 theruma

    පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0
  • නර්මදා යාපා ගේ Pregnancy Photo Shoot එක [35 Photos]

    1 shares
    Share 1 Tweet 0
  • SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

    0 shares
    Share 0 Tweet 0

අලුත්ම පුවත්

Catholic/Christian

වික්ටර්ගේ ආගම වෙනස් වීම ගැන පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

February 1, 2021
191
Catholic/Christian

කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

February 1, 2021
685
victor-rathnayake
Celebrity

වික්ටර් රත්නායක අලුත් බිරිඳ සමග දේව කන්නලව්වක [VIDEO]

January 28, 2021
426
burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
146
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
91

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

සුභාවිත බස් සිංදු bus songs

සුභාවිත බස් සිංදු 1000 සහ වීඩියෝ මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න [Bus Songs FREE Download]

January 3, 2020
763
2019 presidential election

[All Result] 2019 ජනාධිපතිවරණයේ සියලු ඡන්ද ප්‍රතිඵල 

November 18, 2019
211
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • aaa
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • නමේ
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist