සෙල්ලම් කරපු අක්කව
කාමරේට දාලා දොර වහලා
-මංගල සමරවීර
ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කාන්තා සනීපාරක්ෂාව පිලිබඳ වේදිකාවේ කතාබහ කිරීමත් සමග කාන්තා සනීපාරක්ෂක තුවා පිලිබඳ විවිධ
පාර්ශවයන් අදහස් පල කර තිබිණ.මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී ඊයේ(නොවැ 03)පැවති මාතර දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කාන්තා සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් අදහස් පල කළා.තමා එම තුවා පිලිබඳ දන්නේ 9 වසරේදී බව ඔහු ප්‍රකාශ කර සිටියි.වීඩියෝව පහලින් බලන්න.
