in ,

[VIDEO] -කඩොලාන පරිසර පද්ධතියේ ක්‍රීඩාපිටිය සහ ඔක්සිජන් වීඩියෝව මෙන්න

කඩොලාන පරිසර පද්ධතියේක්‍රීඩාපිටියක් ඉදිකිරීම සම්බන්ධඔක්සිජන් වීඩියෝව මෙන්න

කඩොලාන පරිසර පද්ධතියක ක්‍රීඩාපිටියක් ඉදිකිරීම සඳහා ඉඩමක් නිදහස් කරන්නැයි ඉල්ලීමක් සිදු කල අවස්ථාවක් මේ වන විට රට පුරා ප්‍රචලිත වෙමින් පවතිනවා.
තමනට කිසිසේත්ම නීතියට පිටින් වැඩ කිරීමට නොහැකි බව පවසමින් මීගමුවේ රාජ්‍ය නිලධාරිනියක ඇමති සනත් නිශාන්ත මහතාට සෘජුවම පවසා තිබෙනවා.
ඇමතිවරයාට හා ඔහුට සහාය දැක්වූ පිරිස් නොතකමින් ඇය සඳහන් කළේ තමන් නීතියට පිටින් වැඩ නොකරන බවයි.
ඇය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක නම් නිලධාරිනියකි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කැරවෑන් ෆ්‍රෙෂ් නම වෙනස් කරමින් රට රවටන්නට සැරසෙයි – Caravan Fresh

එතුමියට ඕනේ Asian Champion වෙන්න;සනත් නිශාන්ත සමච්චල් කරන හැටි