in , ,

Twitter සඳහා විකල්පයක් ලෙස Meta සමාගම හඳුන්වා දුන් Threads App එක එලි දකී [VIDEO]

treads threads sinhala

ෆේස්බුක් අයිතිකරු වන මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) වසර 11ක් Twitter වෙතින් ඉවත්ව සිටි අතර, අද දින (2023 ජූලි 06)නැවත පැමිණ තිබෙනවා.එසේ පැමිණ ඔහු පැවසුවේ “පරිශීලකයින් මිලියන 5ක් පළමු පැය හතර තුළ Threads වෙත ලියාපදිංචි වී තිබෙනවා – Zuckerberg” යන්නයි.

Threads යනු Twitter සමාජ ජාලයේ ගති ලක්ෂණ හා සමාන Meta සමාගම විසින් නිර්මාන කරන ලද නව සමාජ ජාලයක්.

Meta ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් Threads හඳුන්වා දී ඇත්තේ “සංවාදය සඳහා විවෘත සහ මිත්‍රශීලී පොදු අවකාශයක්” ලෙසින්.

මේ වනවිට පළමු පැය හත තුළ පරිශීලකයින් මිලියන 10 Threads පසු කර තිබෙනවා.

එහි වැඩි විස්තර පහත වීඩියෝ වලින් බලන්න

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

chamari athapaththu

චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයට

කතෝලික පල්ලියේ හිසවෙස් හා පායිම්පත් පැළඳවීමේ මහා කලඑළි මංගල්‍යය [Photos]