පොහොට්ටුවට සහය පළකරමින්
පලවූ ෆුල් පේජ් ඇඩ් එකේ ඉන්න
කලාකරුවො මෙන්න
පැවැත්වෙන මැතිවරණ ඉල්ලක්ක කරගෙන තමන්ගේ පක්ෂපාතිත්වය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණට
(පොහොට්ටුව) පෙන්වීම සඳහා කලාකරුවන් රාශියක් එම පෙරමුණෙහි පුවත්පත් දැන්වීමකට පෙනී සිට තිබේ.නිදහස් කලා සන්ධානය නමැති කලා එකමුතුව මගින් මෙම වෙළෙඳ දැන්වීම ජාතික පුවත්පත්වල පිටුවක් පුරා දිස්වන සේ පළ කර තිබේ.
පහත පළවන්නේ එම පිටුවේ සඳහන් කලා ශිල්පීන් පිරිසයි.
![Sri Lanka Podujana Peramuna[Pohottuwa] Full Page Ad with Artists 4](https://1.bp.blogspot.com/-0MHCyJHnI3A/XU0SjH5KvVI/AAAAAAAABIo/Kb5c-ZWDaV0BNWp6IwA0lQFfkJaRUQsdgCLcBGAs/s1600/artist1.jpg)

![Sri Lanka Podujana Peramuna[Pohottuwa] Full Page Ad with Artists 3](https://1.bp.blogspot.com/-_cZCshiTFy4/XU0SjI5TGtI/AAAAAAAABIk/ce8RtBsjeRYZF73D4sVO4NQDxBTmIp3gACLcBGAs/s1600/artist2.jpg)
![Sri Lanka Podujana Peramuna[Pohottuwa] Full Page Ad with Artists 2](https://1.bp.blogspot.com/-DxzI5Yu3aRM/XU0SjUZ0MwI/AAAAAAAABIs/UjCkfcdUaM0wOGQtGzL7i3R_V-Hk9dNaQCLcBGAs/s1600/artist3.jpg)
![Sri Lanka Podujana Peramuna[Pohottuwa] Full Page Ad with Artists](https://1.bp.blogspot.com/-yO7oMKWpNdY/XU0Scnou_2I/AAAAAAAABIg/5QOYA6D_YW4gvuiwShYgkaXJMTeOqoZbwCLcBGAs/s1600/artist5.jpg)