in , ,

තබ්ලා ගහන ස්පයිඩර් මෑන්ගෙ වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹලා [VIDEO]

Spider man playing Tabla

spider man tabla playing

ලෝකයේ ජනප්‍රිය සුපිරි වීරයන්ගෙන් එක් අයෙකුවන ස්පයිඩර් මෑන් ‘තබ්ලා’ සංගීත භාණ්ඩයක් වාදනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය හරහා ලොව පුරා සිටින ස්පයිඩර් මෑන් ප්‍රේක්ෂකයන් අතර ප්‍රචලිතවෙලා තියනවා.

වෘත්තීය තබ්ලා වාදකයෙකු වන Kiran Pal විසින් ස්පයිඩර් මෑන්ගේ ඇඳුම ඇඳගෙන තබ්ලා වාදනයකරන ආකාරයේ වීඩියෝකර සිය Instagram ගිණුමේ ඵලකර ඇති අතර එහිදී ඔහු සදහන් කර තිබුනේ “ස්පයිඩර් මෑන් තබ්ලා වාදනය කරමින් නැවත පැමිණෙයි. ඔබත් මෙම වීඩියොව රසවිඳ අනිත්අය සමඟ බෙදාගන්න මතක තබා ගන්න” යනුවෙණි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sri lanka post political

මන්ත්‍රීවරුන්ට අලුත් මුද්දරයක් නිකුත් කෙරේ

visumpaya hotel

“විසුම්පාය” සුපිරි හෝටලයක් වෙයි