“සොයුරාගේ අනියම් පෙමේ නිරුවත් රූප පෙම්වතියගේ පුතුගේ මනාලියට යවලා” ලෙසින් එක්තරා පුවත්පතක පලවූ පුවතක මාතෘකාවක් සම්බන්ධයෙන් සමාජ ජාල තුල විවිධ පෝස්ට් නිර්මාණය විය.ඒ එම මාතෘකාවෙන් කියැවෙන දේ නිසි ලෙස හඳුනාගත නොහැකි යැයි පවසමිනි.එය පැහැදිලි කරමින් ඇතැමුන් කටු සටහන්ද දක්වා තිබිණ.අවුරුදු 40 ක විවාහක කාන්තාවක් එම පුවතට සම්බන්ධ වීමත් ඇයව පෙම්වතිය ලෙස හැඳින්වීමත් නිසා මාතෘකාව අපැහැදිලි ස්වභාවයක් ගනු ලැබුවද පුවතේ කතුවරුන් එම පුවත සැර බාල කර මාතෘකාවට යොදා තිබිණ.
ෆේස්බුක් තුල පලවූ පෝස්ට් කිහිපයක් සහ අදාල සම්පූර්ණ පුවත පහලින් බලන්න.








පුවත්පතේ සම්පූර්ණ ලිපිය පහලින්
Discussion about this post