ශරියා නීතියට අනුව මරලා
වහාබ් අන්තවාදයට එරෙහිව ‘වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ මැයෙන් නුගේගොඩදී පැවතා ජනතා
රැළිය අමතමින් මැදගොඩ අභයතිස්ස හිමියෝ සුවිශේෂී අනාවරණයක් සාක්ෂි සහිතව ඉදිරිපත් කළහ.
ඉස්ලාමීය ශරියා නීතිය(අපරාධ නීතිය) මේ වන විට රට තුල ක්‍රියාත්මක බවද උන්වහන්සේ කියා සිටියහ.
ඉස්ලාමීය ශරියා නීතිය යටතේ මරා දමන ලද 20 කට අධික පිරිසකගේ වාර්තාවක් කාත්තන්කුඩි පෙදෙසේ මුස්ලිම් වැසියකු විසින් මානව හිමිකම් කොමිසමට යොමු කර ඇති බව උන්වහන්සේ පැවසූහ.එම ශරියා නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථා කිහිපයක් නම්,
*පොලියට මුදල් දීම නිසා (ඉස්ලාමයට අනුව පොලිය හරාම් වේ)
*රජයට ඔත්තු දීම(වෙනත් ආගමික රජයක්)
*කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදීම නිසා
*කාඩ් සෙල්ලම් කිරීම
* හමුදාවේ සාමාජිකයෙක් වී සිටීම

එම රැලියට එක් වෙමින් විමල් විරවංශ මහතාද සුවිශේෂී අදහස් කිහිපයක් පල කල අතර එම වීඩියෝ පහලින් බලන්න