Saturday, March 6, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

සෞදි කතුන්ට තනිවම විදෙස් ගමන් යන්න අවසර

August 2, 2019
0
saudi woman
1
SHARES
15
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

පිරිමි භාරකරුවකු නොමැතිව හෝ පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව හෝ විදෙස් සංචාරවල නියැලීමට සෞදි කතුන්ට, සෞදි රජයෙන් අවසර හිමිවී තිබෙනවා.

තවත් බැලිය යුතු ඒවා ...

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
107
corona-wedding

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
48

ඒ අනුව, වයස අවුරුදු 21 ට වැඩි කාන්තාවන්ට, ඇගේ පිරිමි භාරකරුගේ අවසරයක් ඇතිව හෝ නැතිව ගුවන් බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැකි වනවා. සෞදි රජ පවුල මේ බව නිවේදනය කළේ රාජ ආඥාවකිනි.

මේ වනතුරු සෞදි කාන්තාවකට ඇගේ සැමියා, පියා හෝ භාරකරුවාගේ අවසරය නොමැතිව ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි වූවා පමණක් නොව, සැමියා හෝ භාරකරු හෝ නොමැතිව විදෙස් සංචාර තහනම් වී තිබුණි.

ඊට අමතරව, සෞදි කාන්තාවන්ට දරු ප්‍රසූතියකදී, විවාහ මංගල උත්සවයකදී සහ දික්කසාදයකදී ඒ බව ලියාපදිංචි කිරීමේ බලය ද කාන්තාවන්ට ලබාදෙන බව රජ පවුල නිකුත් කළ රාජ ආඥාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

සෞදි පිරිමින්ට සේම එරට කන්තාවන්ට ද සම අයිතිය ලබා දීමේ අරමුණ ඇතිව සෞදි රජය මීට පෙර ද මේ අයුරින් ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ක්‍රියාවට නංවා ඇත. සෞදි කාන්තාවන්ට රිය පැදවීමට අවස්ථාවක් උදා වූයේ ද ඒ අනුවය. සෞදියේ නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සිදුවන්නේ ඔටුන්න හිමි සෞදි කුමරු මොහොමද් බින් සල්මාන්ගේ උපදෙස් පරිදිය.

සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනයට අනුබල දුන්නැයි චෝදනා ලැබ සිටින සෞදි කුමරු 2030 දී සෞදියේ මහා ආර්ථික පෙරැළියක් කිරීමට සූදානමින් සිටී. ඒ සඳහා කාන්තා දායකත්වය සියයට 33 කින් ඉහළ නංවාලීමට ද කුමරු අපේක්ෂා කරයි.

-lankadeepa
https://bit.ly/2LTCipL

Related Posts

burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
0
107

...

Read more
corona-wedding

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
48
corona world update

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
977
everest-hight-sinhala

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

December 12, 2020
35
covid jewellery

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020
46
coronababy

සිංගප්පූරු මවකට කොවිඩ් ප්‍රතිදේහ ඇති දරුවකු ලැබිලා

November 30, 2020
30

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
374

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
58

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

18 Plus

තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන් අහන ලිංගික ගැටළු – Part 2

February 8, 2020
0
63

Read more
viagra pills sinhala
18 Plus

නිල් පැහැති වියාග්‍රා පෙත්ත ගැන ඔබ නොදත් කරුණු මෙන්න [Viyagra]

April 6, 2018
463
බාලවයස්කාර-ගුරුවරිය
18 Plus

26 හැවිරිදි විවාහක ගුරුවරිය බාලවයස්කාර සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කරලා

May 22, 2020
185
teacher-student
18 Plus

28 ගුරුවරිය 15 හැවිරිදි සිසුවා සමග නුවරඑලියට පැනගිහින්

October 13, 2020
65
gango tv commercial
18 Plus

Double Meaning ගැන්ගෝ ටීවී ඇඩ් එක [VIDEO]

April 12, 2017
58
ස්වයංවින්දනය -corona
18 Plus

කොරෝනා සමයේ සෙක්ස් අවදානම්; කරන්න පුළුවන් ආරක්ෂාකාරීම වැඩේ ස්වයංවින්දනය ලු

July 10, 2020
124
teacher sex
18 Plus

45 ගුරුවරිය පුතාගෙ වයසෙ ළමයෙකුට ලිංගික අතවර කරලා

October 9, 2019
134
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
107

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • නවම්-පොහොය

    නවම් (පෙබරවාරි) පොහොයේ වැදගත්කම

    0 shares
    Share 0 Tweet 0
  • පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0
  • SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

    0 shares
    Share 0 Tweet 0

අලුත්ම පුවත්

Catholic/Christian

වික්ටර්ගේ ආගම වෙනස් වීම ගැන පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

February 1, 2021
150
Catholic/Christian

කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

February 1, 2021
633
victor-rathnayake
Celebrity

වික්ටර් රත්නායක අලුත් බිරිඳ සමග දේව කන්නලව්වක [VIDEO]

January 28, 2021
379
burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
107
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
72

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ඇරඹීමට සිතන ඔබට රජයෙන් දෙන පොත් පිංච මෙන්න

February 8, 2020
144
patali champika

[FREE Download] පාඨලී චම්පික ලිව්ව ඉස්ලාම් අන්තවාදය ගැන පොත මෙන්න

December 18, 2019
146
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • aaa
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • නමේ
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist