උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් වෙනුවෙන් නිර්මාණය කරන ද ගීතයක් සමාජ ජාල වල වේගයෙන් හුවමාරු වෙයි.
“ලතා ලතා” ගීතය ගායනා කරනු ලබන කුමාර ඒකනායක විසින් එය ගායනා කරන්නේ සමන්ත්‍රභද්‍ර හිමියන් සහ තවත් භික්‍ෂු භික්ෂුනීන් පිරිසක් ඉදිරියේ දී ය.
එවිට සමන්තබද්‍ර හිමියන් පවසනුයේ “පංචසිඛට බුදුන් ඉස්සරහ පෙම්වතියගෙ මූන ගැන, කලවා ගැන සිංදු කියන්න හොද නම්, ඔබතුමා සිංදුවක් කිව්වම මොකද ?” යනුවෙනි.

Full Video
ලතා ලතා ගීතය