in ,

Roshan Fernando’s Daughter Voice


දෙවැනි බුදුන් ලෙස ගීතය කියන
රොෂාන් ප්‍රනාන්දු ගේ දියණිය
තාරුණ්‍යයේ හිත ගත් ආදරණිය ගායකයෙක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නේ.

දරුවන් තිදෙනෙකුට ආදරණිය තාත්තා කෙනෙක් වුණු රොෂාන් කණ්ඩායම් සංගීතය තුළ පෙරළියක් කළ ගායකයෙක්. එලෙසම බොහෝ දෙනෙක් ඔහුගේ කටහඩට ආදරේ කරනවා.

ඔහුගේ ආදරණිය දියණිය රෝමාෂා ප්‍රනාන්දු. ඇය ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ දෙවැනි බුදුන් ලෙස ගීතය මියුරු හඩින් ගායනා කරන හැටි මේ වෙද්දී අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

roshan fernando family daughter

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සත්ව ඝාතන සිදුකරන තිරස්චීන ආගමික උත්සවයක් අතළග…Hajji Cow

🔴 [LIVE] Podujana Peramuna | Mahinda Rajapaksa | Gotabhaya ‘විජයග්‍රහණයේ ඇරඹුම’ සමුළුව සජීවීව – ජනපති අපේක්ෂක ගෝටා