Tuesday, January 26, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

දරුවන් ලවා නිරුවත් උඩුකය සිත්තම් කරන වීඩියෝව සමාජ මාධ්‍යට දැමූ ඉන්දීය සමාජ ක්‍රියාකාරිනියට සිර දඬුවම් [VIDEO]

August 18, 2020
0
rehana-fathima-painting-full-video
5
SHARES
265
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

ශරීරය පින්තාරු කිරීම විවිධ අවස්ථාවලදී බොහෝ දෙනා සිදු කරන්නක්.තම පුත්‍රයා විසින් සිය නග්න උඩුකය මත වර්ණවත් සිත්තමක් නිර්මාණය කරනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හළ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සුප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වන රෙහානා ෆාතිමා(Rehana Fathima) හට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිරදඬුවම් නියම කරනු ලැබ ඇත.තම දියණියද එම අවස්ථාවේ කිසියම් චිත්‍රයක් අඳිමින් සිටියි.

amma-putha-wala

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
300

...

තම බාල වයස්කාර දරුවන්ට නිරුවත් පියයුරු පෙන්වීමෙන් ඇය සදාචාරයට පටහැනි ලෙස ක්‍රියා කර ඇතැයි අධිකරණය පෙන්වා දුන්නේය. නමුත් රිහානා පවසන්නේ, තම මවගේ පියයුරු දැක ඇති කිසිම දරුවකු වෙනත් කාන්තාවක් අපයෝජනය නොකරනු ඇති බවයි. පිරිමින් තුළ කාන්තා ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳ පවතින දුර්මතයන් ළමා අවධියේදීම නිවැරදි කළ යුත්තේ නිවසේ සිට බව ඇය පවසා ඇත. “එවිට ලිංගිකත්වය පිළිබඳ විකෘති අදහස් ඔවුන්ගේ මනසෙහි පැතිරීමට ඉඩ ලැබෙන එකක් නෑ. මා පවසන්නේ සෑම නිරුවත් වීමක්ම ලිංගිකත්වයට සම්බන්ධ කර නොගත යුතු බවයි.”

ෆාතිමා තර්ක කරන්නේ කාන්තාවන් සහ ස්ත්‍රී ශරීරය පිළිබඳ වැරදි ආකල්ප වෙනස් කළ හැක්කේ ළමා අවධියේ සිට නිවසේදීම නිසි අධ්‍යාපනය ලබාදීමෙන් පමණක් බවයි. කෙ‍‍සේ වුවද සංස්කෘතියට හානිකර ක්‍රියාවක් කිරීමේ චෝදනාවට ඇය වරදකාරිය වී තිබේ.

රෙහානා ෆාතිමා යනු ඉන්දියාවට සහ මෙවැනි මතභේදාත්මක කාරණා සම්බන්ධයෙන් අලුත් නමක් නොවේ. තරුණ ස්ත්‍රීන්ට පා තැබීමට අකැප කෝවිලක් පිහිටි සබරිමලෛ කන්දට 2018 ඔක්තෝබර් මාසයේදී නැඟීමෙන් ඇය රටේම අවධානය දිනාගත් තැනැත්තියකි. වසර දහස් ගණනක් පුරා එම දෙවොල් භූමියට පිවිසීමට කාන්තාවන්ට අවසර නොවීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ නියෝගය අනුව සියලු වයස්වල කාන්තාවන්ට එම ආගමික ස්ථානයට ඇතුළුවීමට ඉඩ සලසා තිබුණද ඉන්දීය කාන්තාවෝ එහි ඇතුළුවීමට බියෙන් සිටි මොහොතක අෑ එහි පිවිසියාය. ඇය එම තහනම් දෙවොලට ඇතුළුවී ජයග්‍රාහීව සිය නිවෙසට පැමිණෙන විට එය කඩා බිඳ දමා තිබිණි.

මෙම නඩුව ගොනු කර ඇත්තේ දැනට ඉන්දියාවේ බලයේ සිටින ගතානුගතික හා ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ නායකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය. ඇයට විරුද්ධව මෙම නඩුව පවරා ඇත්තේ ඇප ලබාගැනීමට නොහැකි වන ආකාරයට බව පොලිසිය තහවුරු කර තිබේ.

https://lankaviralgossip.com/wp-content/uploads/2020/08/Fathima-Rehana-Body-art-and-politics.mp4

Rehana Fathima Painting VIDEO

තවත් බැලිය යුතු ඒවා ...

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
21
corona-wedding

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
31

Rehana Fathima Drawing Video Youtube 

Related Posts

burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
0
21

...

Read more
corona-wedding

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
31
corona world update

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
936
everest-hight-sinhala

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

December 12, 2020
22
lesbian-police-constable

අවිවාහක පොලිස් කොස්තාපල් නෝනා තිදරු මවක සමඟ ඇරැඹු සබඳකම

December 11, 2020
66
child-abuse

ලංකාවේ වසරකට ළමා අපයෝජන 10,000ක් වාර්තා වෙනවලු

November 30, 2020
34

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
300

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
51

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

sunny leone
18 Plus

සනී ලියොන් ෆිල්ම් එකක කියන නම්බරේ කොල්ලෙක්ගෙ ඇත්ත එකක්ලු ;දැන් ඒකට කෝල් එනවලු

August 2, 2019
0
62

Read more
salli saban pena
18 Plus

සල්ලි සබන් පෙන – වැව ළඟ අයියාගේ වීඩියෝව [Funny VIDEO]

July 17, 2019
71
kurunegala-bus-stop
18 Plus

කොරෝනා අස්සේ කුරුණෑගල ප්‍රධාන බස්නැවතුමේ අසභ්‍ය වීඩියෝවක් ප්‍රදර්ශනය වෙලා

November 8, 2020
51
සොයුරාගේ-අනියම්-පෙම්වතිය
18 Plus

වැල් වටාරම් අනියම් පෙමේ හරි උත්තරේ මෙන්න

November 10, 2020
123
කස පහර
18 Plus

විවාහයට පෙර ලිංගික සම්බදතා පැවැත්වූ ඉන්දුනීසියානු යුවලකට කස පහර 100 බැගින් දීලා

June 9, 2020
92
18 Plus

තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන් අහන ලිංගික ගැටළු – Part 4

February 16, 2020
40
mia-khalifa
18 Plus

හිජාබ් ඇඳලා රඟපාපු මියා කලීෆාගේ ජීවිත කතාව මෙන්න

August 11, 2019
180
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
21

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • porondam 20 theruma

    පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0
  • SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

    0 shares
    Share 0 Tweet 0
  • සිරිපා වන්දනාවට ඇති සියලු මාර්ග 6 මෙන්න | All Sripada Route

    1 shares
    Share 1 Tweet 0

අලුත්ම පුවත්

burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
21
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
27
Uncategorized

January 6, 2021
10
kalapola
Buddha-Statue

නුවර කලාපොලට ඇවිත් පැය 2 න් සිදු කේරූ විශ්මිත නිර්මාණය [Photos/Video]

December 23, 2020
19
covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
38

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ඇරඹීමට සිතන ඔබට රජයෙන් දෙන පොත් පිංච මෙන්න

February 8, 2020
118
dimo-batta

වාහනේට වැටුණු විදුලි රැහැන් වලින් ආරක්ෂා වෙන්නේ මෙහෙමයි.[VIDEO]

June 6, 2020
50
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • aaa
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • නමේ
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist