in , ,

Ranjan Ramanayake talks about Buddhist monk abuse with Ashen Vlogs Youtuber

Ranjan Ramanayake Controversial Buddhist monk talk with Ashen Vlogs Youtuber
Gossip Lanka – 
රංජන්ගේ ප්‍රකාශය 
සැවොම හෙලා දකියි. 
ඥානසාර හිමිත් ඒ අතර 
AshenVlogs නම් වූ youtube චැනලය සමග සමමුඛ සාකච්චාවකට එක් වෙමින්

රන්ජන් රාමනායක විසින් සිදු කෙරූ ප්‍රකාශයක් බොහෝ පිරිසකගේ උදහසට ලක්වී තිබෙනවා.එහිදී ඔහු විසින් භික්ෂූන් වහන්සේලාට අපහාස වන අයුරින් අදහස් දැක්වූ අතර එම ප්‍රකාශ බොහෝ පිරිසක් විසින් විවේචනය කරනු ලබනවා.ඥානසාර හිමියන්ද සියනෑ බොදු සමුළුවේදී රංජන් රාමනායක ගැන දැඩි පිළිකුලෙන් යුක්තව අදහස් පවසනු ලැබුවා.එම වීඩියෝව පහලින් බලන්න.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ganasara Thero Bogambara Statement [Sinhala]

England vs New Zealand – Match Highlights [VIDEO]