එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියකදී රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අනුකරණය කරමින් අපහස කර තිබෙනවා.
කණ්නාඩි කුට්ටමක් පැළඳගෙන කුඩයක් රැගෙන වේදිකාවට ගොඩවූ ඔහු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් අසන ආකාරයට තමන්ගෙන් ප‍්‍රශ්ණ අසන්නැයි ඉල්ලීය.
ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්නේදැයි ජනතාව විසින් කල විමසීමද රාමනායක මහතා අනුමත කරමින් අදහස් පල කරන ලදී.
එම වීඩියෝව පහලින් බලන්න.
Discussion about this post