in

Propolisia Danthanarayana’s Manifesto [VIDEO]

ප්‍රොපලීසියා දන්තනාරායන
ප්‍රතිපත්ති ප්‍රකාශනය 
[VIDEO]
මෙවර ජනපතිවරණ සටනට අපේක්ෂකයින් විශාල පිරිසක් ඉදිරිපත් වී සිටින අතර ජාතික සුරක්ෂා පෙරමුණ යටතේ ඉදිරිපත් වී සිටින්නේ 1984 අප්‍රේල් 14 උපන් ප්‍රොපලීසියා දන්තනාරායන නම් තරුණියක්.
ඇය සිය ෆේස්බුක් පිටුව හරහා කෙටි වීඩියෝවක් ඉදිරිපත් කර තිබෙනවා.එම වීඩියෝව පහලින් බලන්න,මෙය ක්ලෝගාඩ් දන්තාලේප දැන්වීම්ක් වෙනුවෙන් නිර්මාණය කර තිබේ. 
propalisia-danthanarayana-manifesto

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Famous Rapper Eminem [Sinhala]

Sajith Premadasa Playing Piano [VIDEO]