in , ,

[Photos] -මන්න පාර වැදුනු බව්වා දැන් සනීපෙන්

dog-rescue
මන්න පාර වැදුනු බව්වා
දැන් සනීපෙන් 

මන්න පහරක් නලල හරහා වැදීමෙන් අසරණ වූ බලු සුරතලෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල අවධානයට ලක්වූ අතර කරුණාබරිත හදවත් ඇති මිනිසුන් එම බලුසුරතලාව පශු වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර කොට

ඇත.මේ වන විට එම සුරතලා සුවය ලබමින් සිටින බව අපට වාර්තා විය.මාළු වෙළෙන්දෙකු විසින් එල්ල කල මන්න පහරක් යැයි ඇතැමුන් කියූවත් එම මන්නය මාළු කැපීමට ගන්නා එකක් නොවන බවත් නිවෙසක ඇති මන්නයක් බවත් පෙනී යයි.මෙය කුලියාපිටිය ප්‍රදේශයේ සිදුවූවක් වන අතර කුරුණෑගල නගරයේ පිහිටි පෞද්ගලික සත්ව රෝහලකදී පැය 4 පමණ සැත්කම සිදු කර ඇත.

kuliyapitiya-dog-rescue-2

kuliyapitiya-dog-rescue-4
kuliyapitiya-dog-rescue
මන්න පහර වැදුණු බලු සුරතලාව පශු වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන අයුරු 

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ලක්ෂ 10 ගෙවල් දෙන ආගමික අන්තවාදීන්

කළුතරට කැලිඩෝ වෙරළට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්