නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) උදෑසන මහනුවර මඟුල් මඩුවේ දී පැවැත්වුණු අතර දිවුරුම් දීමේ උත්සවය මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික ආශිර්වාදය මැද ආරම්භ කෙරිණි.
දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු
- ආරක්ෂක අමාත්‍ය – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
- මුදල් බුද්ධසාශන ,ආගමික සංස්කෘතික කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
- කම්කරු අමාත්‍ය -නිමල් සිරිපාල ද සිල්වා
- අධ්‍යාපන අමාත්‍ය- ජීඑල් පීරිස්
- සෞඛ්‍ය අමාත්‍ය – පවිත්‍රාදේවී වන්නිආරච්චි
- විදේශ අමාත්‍ය- දිනේෂ් ගුණවර්ධන
- ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද
- ප්‍රවාහන අමාත්‍ය – ගාමිණී ලොකුගේ
- වෙළෙඳ ඇමති – බන්දුල ගුණවර්ධන
- වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය -ආර්.එම්.සී.බී. රත්නායක
- රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – ජනක බණ්ඩාර තෙන්නකෝන්
- ජනමාධ්‍ය අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල
- වාරිමාර්ග අමාත්‍ය – චමල් රාජපක්ෂ
- විදුලි බල අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම
- මහාමාර්ග අමාත්‍ය – ජොන්ස්ටන් ප්‍රනාන්දු
- කර්මාන්ත අමාත්‍ය – විමල් වීරවංශ
- පරිසර අමාත්‍ය – මහින්ද අමරවීර
- ඉඩම් අමාත්‍ය- එස්.එම්. චන්ද්‍රසේන
- කෘෂිකර්ම අමාත්‍ය- මහින්දානන්ද අලුත්ගමගේ
- ජලසම්පාදන අමාත්‍ය- වාසුදේව නානායක්කාර
- බලශක්ති අමාත්‍ය- උදය ගම්මන්පිල
- වැවිලි අමාත්‍ය- රමේෂ් පතිරණ
- සංචාරක ඇමති – ප්‍රසන්න රණතුංග
- වරාය හා නාවුක ඇමති – රෝහිත අබේගුණවර්ධන
- තරුණ හා ක්‍රීඩා ඇමති – නාමල් රාජපක්ෂ
- අධිකරණ ඇමති – අලි සබ්‍රි
පත්වූ රාජ්‍ය ඇමතිවරු
- අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
- අරුන්දික ප්‍රනාන්දු – පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ
- අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
- චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමනාකරණ
- චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන
- දුමින්ද දිසානායක – සුර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
- දයාසිරි ජයසේකර – බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන
- දිලුම් අමුණුගම – වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
- ඩී.වී චානක – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන
- ඩී.බී.හේරත් – පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත
- ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
- ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
- ජානක වක්කුඹුර – උක්, බඩ ඉරිඟු,කජු,ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
- ජීවන් තොන්ඩමන් – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
- කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරිම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු
- කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන
- ලසන්ත අලගියවන්න – සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
- ලොහාන් රත්වත්ත – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
- මොහාන් සිල්වා – පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන
- නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
- නිමල් ලන්සා – ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම්
- ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන, මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ, රාජ්‍ය ප්‍රතිසංස්කරණ
- පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා
- ප්‍රසන්න රණවීර – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
- රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන
- සිසිර ජයකොඩි – දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය
- සරත් වීරසේකර – පළාත් සභා සහ පළාත් පාලන කටයුතු
- සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන
- සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත, ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන
- සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
- ශෂින්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම
- ෂෙහාන් සේමසිංහ – සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන
- සීතා අරඹේපොළ – නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
- සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන
- තේනුක විදානගමගේ – ග්‍රාමිය හා පාසල් ක්‍රිඩා යටිතල පහසුකම් සංවර්ධන
- තාරක බාලසුරිය – කලාපීය සහයෝගීතා කටයුතු
- විදුර වික්‍රමනායක – ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු
- විජිත බේරුගොඩ – දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල
- විමලවීර දිසානායක – වනජිවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැළෑ නැවත වගා කිරිම හා වන සම්පත් සංවර්ධන
අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු දිව්රුම් දීමමේ අවස්ථාවට පෙර අද දින මහනුවර මගුල් මඩුවේදී පළමුවරට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නමින් අලුත් තනතුරක් වෙනුවෙන් මන්ත්‍රීවරු පත්කරන ලදි. ඒ අය පහත පරිදිවේ.
- ප්‍රදීප් උඳුගොඩ (කොළඹ)
- සමන් ප්‍රදීප් විතාන ( ගම්පහ)
- සංජීව එදිරිමාන්න (කළුතර)
- වසන්ත යාපා බණ්ඩාර (මහනුවර)
- එස්. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ (මාතලේ)
- එස්.බී. දිසානායක (නුවර එළිය)
- සම්පත් අතුකෝරල (ගාල්ල)
- නිපුණ රණවක (මාතර)
- උපුල් ගලප්පත්ති (හම්බන්තොට)
- අංගජන් රාමනාදන් (යාපනය)
- ඩග්ලස් දේවානන්ද (කිලිනොච්චි)
- කේ.දිලීපන් (වවුනියාව)
- කේ.කාදර් මස්තාන් (මන්නාරම/මුලතිව්)
- ඩී.වීරසිංහ (අම්පාර)
- කපිල අතුකෝරල (ත්‍රීකුණාමලය)
- ගුණපාල රත්නසේකර (කුරුණෑගල)
- අශෝක ප්‍රියන්ත (පුත්තලම)
- එච්.නන්දසේන (අනුරාධපුර)
- අමරකීර්ති අතුකෝරල(පොළොන්නරුව)
- සුදර්ශන දෙනිපිටිය (බදුල්ල)
- කුමාරසිරි රත්නායක (මොණරාගල)
- අකිල එල්ලාවල (රත්නපුර)
- රාජිකා වික්‍රමසිංහ (කෑගල්ල)
Discussion about this post