
ඉන්ධන ලබා ගැනීම සඳහා රජය විසින් බලපත‍්‍ර ක්‍රමයක් හඳුන්වාදී තිබේ.
ඒ සදහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචිවීම සදහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ විසින් වෙබ් අඩවියක් ආරම්භ කර ඇත.
ලියාපදිංචි වන යොමුව
මෙතනින්…(වැඩි විස්තර සඳහා පහලින් ඇති වීඩියෝව බලන්න)
ඒ අනුව ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ජාතික හැඳුනුම්පත් අංක අනුව රථවාහන ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.නව මුහුණුවරකින් ජාතික ඉන්ධන අවසර පත සාදා ඇති ආකාරය
මෙතැනින්.
නව සංශෝධනය අනුව ලියාපදිංචි වාහනයේ අවසන් අංක වන,
0,1 සහ 02 සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින ලබාදී තිබේ.
3,4 සහ 5 නම් ඒ සඳහා වෙන් කර ඇත්තේ බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනයන්ය.
6,7,8,9 යන අංක සඳහා සඳුදා බදාදා සහ සිකුරාදා යන දිනයන්හි ඉන්ධන ලබාගැනීමට හැකි වන ලෙස එම දින වෙනස් කර තිබේ.