in

Muslim girl blames to Kwasi Court [Sinhala/VIDEO]

Muslim girls blames to Kwasi Court
Gossip Lanka – 
කාති අධිකරණයට 
දෙස් තිව්ව මුස්ලිම් කත 

දරුවෙකු සමග අසරණ වූ මුස්ලිම් කාන්තාවක් ඌව පරණගම ප්‍රදේශයේදී
සිය පියා සමගින් මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූ අතර මුස්ලිම් කාති අධිකරණ පිලිබඳ දැඩි පිළිකුලෙන් යුක්තව ඇය බොහෝ දෑ ප්‍රකාශ කරනු ලැබුවා.ඇයගේ මව මිය ගොස් ඇති අතර පියා සමග ජීවත් වෙයි.අවුරුදු 10 තරම් ලාබාල වයසේදී විවාහ දිවියට ඇතුලත් කර සිටි ඇය සිය ස්වාමි පුරුෂයාගේ අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් කාති උසාවියේ උපකාර පැතුවත් අවසානයේදී සිදුවී ඇත්තේ සිය රත්‍රන් බඩු පවා කාති උසාවිය මගින් ස්වාමි පුරුෂයාට හිමි කර දීමයි.කාති උසාවිය මගින් එම පුරුෂයාට අනියම් කාන්තාව විවාහ කර දී ඇති අතර මෙම කාන්තාවගේ දරුවා නඩත්තුවට රු.3000 ක් මුදලක් ලබා දී තිබෙනවා.

    මෙම කාති උසාවි මගින් බොහෝ මුස්ලිම් කාන්තාවන් අසරණ තත්වයට පත් කර ඇති බවද ඇය පවසනවා.

සම්පූර්ණ වීඩියෝ පහලින් බලන්න


What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Saragaye (Niya Rata Mawanawa) by White [foreign] girls- Sanuka Wickramasinghe

චිත්‍රපට බෙදා හැරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා වූ ක්‍රමවේදය – How to register a Film in National Film Corporation