in , ,

කිඹුලෙකු සමග විවාහවුණු මෙක්සිකානු නගරාධිපති (VIDEO )

crocodile

මෙක්සිකානු නගරයක නගරාධිපතිවරයෙක් පැරණි චාරිත්‍රානුකූලව කිඹුල් මනාලියක විවාහ කරගෙන ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා .

සෞභාග්‍යය ලබා ගැනීම සඳහා මෙලෙස විවාහ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

‘පුංචි කුමරිය’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන හත් හැවිරිදි කිඹුලා, මාතෘ භූමිය හා සම්බන්ධ දෙවියෙකු නියෝජනය කරන බවද සඳහන් වනවා

මෙම සම්ප්‍රදාය Oaxaca ප්‍රාන්තයේ Chontal සහ Huave ආදිවාසී ප්‍රජාවන්ගේ සියවස් ගණනාවකට පෙර සිට පැවත එන්නක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

එය සංස්කෘතීන් දෙකක එකතුවක් වන බව නගරාධිපතිවරයා සඳහන් කර ඇති අතර එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

kurullo nube thalen

“කුරුල්ලෝ නුඹේ තාලෙන්” කියනකොට පොඩි පැටියා අම්මා දිහා බලාගෙන ඉන්න හැටි

ගුත්තිල චිත්‍රපටිය – Guththila Film Official Trailer