in

Mangala Samaraweera Age ; 63 Yrs Old [2019]

Mangala Samaraweera Age ; 63 Yrs Old
Gossip Lanka 
දැන් මට 63 යි 
මංගල සමරවීර කියයි
[VIDEO]

2019 දී තමන්ගේ වයස 63 බව මංගල සමරවීර ප්‍රකාශ කරනු ලබනවා.සිය
දේශපාලන ජීවිතයට අවුරුදු 30 ක් පිරිම නිමිත්තෙන් පැවැත්වූ උත්සවයකට එක්වෙමින් මාතර ප්‍රදේශයේදී ප්‍රදේශයේදී ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබිණි.එලෙසම තමන් ඉදිරි මහමැතිවරණයෙන් පසුව දේශපාලනයෙන් සමු ගන්නා බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.ඉදිරි මහමැතිවරණයෙන් පසු දේශපාලනයෙන් සමු ගන්නා බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර එහිදී ප්‍රකාශ කරනු ලැබිණ.මංගල සමරවීර විසින් කියූ සමහර ප්‍රකාශ ආන්දෝලනාත්මක ඒවා විය.


What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bodu Bala Sena Special Event in Kandy with Huge Crowd [VIDEO]

Tunisia bans Niqab in government offices [Sinhala]