in ,

Ma Mala Dawasata Gama Wate – Swarnavahini A/L Boy Funny Video

wasthi-productions-interview-oya-sudu-dathin-pappa
A/L කොල්ලෙක් 
සිංදුවක් ඉල්ලපු හැටි 
[VIDEO]
අනුෂ්ක උදාන ප්‍රමුඛ පිරිසගේ වස්ති Wasthi  Productions YouTube නාලිකාවේ නවතම වීඩියෝව Interview නමින් නිකුත් වූ අතර
එහි වූ “මා මළ දවසට ගම වටේ තියෙන තාප්ප පුරා…ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා…”  යන ගීතය සමාජ මාධ්‍ය තුල බෙහෙවින් කතා බහට ලක් විය.ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ එක්තරා ගීත ඉල්ලීම් වැඩසටහනකට දුරකථනය ඔස්සේ එක්වූ තරුණයෙකු එම ගීතය ගායනා කල අතර එහිදී සිදු කල කතා බහක් ද සමාජ මාධ්‍ය තුල වේගයෙන් ප්‍රචලිත විය.පහලින් එම වීඩියෝව ඇත.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Newspaper Cartoon – November 1, 2019 – Friday

[Gota – Sajith – Anura] See ALL Manifestos HERE – ප්‍රතිපත්ති ප්‍රකාශන මෙන්න