in , ,

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජාතික අපරාධයක්…හැදුවොත් ගිනස් රෙකෝඩ් එකක් වෙනවා – JVP වසන්ත සමරසිංහ [VIDEO]

light railway project in Sri Lanka

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිලිබදව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා දෙරණ නාලිකාවේ විකාශය වන දේශපාලන වැඩසටහනකදී අදහස් දැක්වුයේ මෙසේයි.

අපේ රටට කොච්චර ප්‍රායෝගිකද ? මේක දරන්න පුළුවන් එකක්ද ? මේකේ ෆීසිබිලිටි එක මොකක්ද ? මේක විසින් රටට ඇති කරන ආර්ථික ප්‍රතිලාභය මොකක්ද කියලා අඩුම ගණනේ වාර්තාවක් තියෙනවද ? බත්තරමුල්ලේ ඉඳලා 15km ක දුර පෙට්ටි දෙකක කෝච්චියක් එන්න තමයි මේ හදන්නෙ.මේ ව්‍යාපෘතියම මාර වැඩක්. මේක කරොත් එහෙම මේක ගිනස් රෙකෝඩ් එකක් වෙනවා.ඇයි දන්නවද ? ලෝකෙ හදන වන් වේ ලයිට් රේල් වේ එක.එක පැත්තකට විතරයි යන්න පුළුවන්.මේ ජාතික අපරාද මේ කරන්න හදන්නේ.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

jerom fernando

ජෙරම් ප‍්‍රනාන්දුගේ Zoom ව්‍යාපාරික දේව මෙහෙයක් ඩොලර් 210 යිලු.

rajinikanth srilanka

මාලදිවයින් යන ගමන් සුපිරි නළු රැජිනිකාන්ත් ලංකාවට ඇවිත්…[Photos]