මේ වනවිට පච්ච හෙවත් ටැටූ කලාව කාන්තා පිරිමි කාඅතරත් වේගයෙන් ප්‍රසිද්ධ වෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පහුගිය දවසක එයාගේ වම් අතේ අලුත් ටැටූ එකක් ගහලා තියෙනවා.ලසිත් මාලිංග සිය බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ රුව සහිතව මේ ටැටූ එක නිර්මාණය කරගෙන තිබීම මේ ටැටූ එක ගොඩක් දෙනාගෙ කතාබහට ලක්වෙන්නත් හේතු වෙලා තියෙනවා.


Discussion about this post