in , ,

ISIS ත‍්‍රස්තයෝ මොසැම්බික් ගමකට කඩා වැදී 50 කට අධික පිරිසක් හිස ගසා මරා දමලා

islamic

ඉස්ලාමිය ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් පිරිසක් මොසැම්බික් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ Cabo Delgado පළාතේ ගම්මානයකට කඩාවැදී ගම්වාසීන් 50 කට අධික පිරිසක් හිස ගසා මරා දමා ඇත. එම ගම්වැසියන්ගේ නිවාස ද ගිනිබත් කර තිබේ. මොසැම්බික් පොලිසියට මේ ඝාතන ගැන හෙළි වූයේ දින කීපයකට පසුවය. අල්ලාහු අක්බර් යයි කෑගසමින් ත‍්‍රස්තයෝ මෙම ගමට කඩාවැදී එම අපරාධ සිදු කර තිබේ. මොසැම්බික් පොලිසිය පැවසුවේ එම ගම්වැසියන්ගේ බිරියන් පවා පැහැරගෙන ගොස් ඇති බවයි.ගම්මානයේ වස්තු කොල්ලකා ගම්මානය ගිනිබත් කර ඇත.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

aniyam pema

වැල් වටාරම් අනියම් පෙමේ හරි උත්තරේ මෙන්න

ලයිසනුත් නැති SSP ගෙ දුව සිදු කෙරූ අනතුර [Photos]