ඉන්දියාවේ Etah දිස්ත්‍රික්කයේ උත්තර ප්‍රදේශ් හි ඔලු තුනක් සහිත පුංචි දුවෙක් ජූලි 21 ඉපදිලා තියෙනවා. මෙයින් ඉන්දීය වෛද්‍යවරුන් පවා පුදුමයට පත්වී තිබෙනවා.ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක දී උපත සිදුවී ඇති අතර පැය කිහිපයක විලි රුදාවකින් පසුව මෙලොවට බිහි වූ දරුවාට ඔලු තුනක් තියනවා කියන පණිවිඩය දැනගත්ත ගමන්ම වෛද්‍යවරුන් වගේම පවුලේ අයත් බොහොම කම්පාවට පත්වුණා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.බියකරු සසරෙහි යථාර්ථ අවබෝධය මෙවැනි සිදුවීම් වලින් සැමට තේරුම් ගත හැක.


Discussion about this post