Saturday, March 6, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

පිළිකා රෝගීන් වෙනුවෙන් කොණ්ඩය දන් දෙන්නේ මෙහෙමයි

June 28, 2019
0
donate hair ramani
1
SHARES
185
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT
පිළිකා රෝගීන්ගේ එක් සිදුවීමක් වන්නේ ඔවුන්ගේ කොණ්ඩය හැලී යාමයි.පිළිකා ප්‍රතිකාර සඳහා ලබා දෙන බෙහෙත් ඊට ප්‍රධාන හේතුවක් වනවා.රමණි ප්‍රනාන්දු සැලෝන් සහ “පිළිකා සරණ භාරය” එක්ව පිළිකා රෝගය නිසා කෙස් කළඹ අහිමි වූවන්ට ස්වාභාවික හිසකෙස්වලින් කෙස් කළඹක් (විග්) ලබාදීමේ ව්‍යාපෘතියක් 2017 දී ආරම්භ කෙරූ අතර ඔබටත් ඔබගේ කෙස් කළඹ ලබා දියහැකියි.එහි පින්තූර සහ වැඩි විස්තර පහලින් බලන්න.

මෙහි සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් 2017-07-20 දින ප:ව 3.00 ට බොරැල්ල හරස් පාරේ පිහිටි රමණී ප්‍රනාන්දු සැලෝන් හිදී පැවැත්වුන අතර, එදින පරිත්‍යාගශීලීන් රැසක් පිළිකා රෝගීන් වෙනුවෙන් ස්වකීය කෙස් කළඹ පරිත්‍යාග කළහ.(පින්තූර පහලින් බලන්න)
මෙම ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම (“පිළිකා සරණ භාරය” , “රමණි ප්‍රනාන්දු සැලොන්”, ලලිත් ධර්මවර්ධන මහතා යන පාර්ශවයන් තුන අතර) අත්සන් කිරීම 2017-07-17 දින මහරගම අපේක්ෂා රෝහල අසල පිහිටි පිළිකා සරණ භාරය කාර්යාලයේදී සිදු විය. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමටත් පෙර සිටම ව්‍යාපෘතිය පිළිබඳව තොරතුරු සැලවූ පරිත්‍යාගශීලින් සියයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන්ම පැමිණ ස්වකීය කෙස් කළඹ දන් දී ඇති බව “පිළිකා සරණ භාරය” කෘතවේදීව සිහිපත් කරයි.
ස්වාභාවික හිසකෙස්වලින් සැකසූ කෙස් කළඹක වෙලඳපල වටිනාකම ඉතා ඉහල අගයක් ගන්නා අතර, (රුපියල් එක් ලක්ෂ අනූ දහසක් ) එක් කෙස් කළඹක් සැකසීම සඳහා පරිත්‍යාගශීලින් 8-15 ත් අතර පිරිසකගේ හිසකෙස් අවශ්‍ය වෙයි. හිස කෙස් මිලි ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් රුපියල් 70,000 ක් පමණ වන බව ව්‍යාපෘතිය සඳහා සහාය දක්වන ලලිත් ධර්මවර්ධන මහතා පවසයි. (ලලිත් ධර්මවර්ධන මහතා ස්වභාවික හිස කෙස්වලින් කෙස් කළඹක් සකස් කිරීමේ හැකියාව සහ තාක්ෂණය ඇති ශ්‍රී ලංකාවේ එකම සැකසුම් ශිල්පියා ද වෙයි.)
“පිළිකා සරණ භාරය” විසින් ස්වාභාවික හිස කෙස් සැපයීමෙන් පසු රු:25,000 ක සහන මිලකට සකසන ලද කෙස් කළඹක් පිළිකා සරණ භාරය වෙත සැපයීමට ලලිත් ධර්මවර්ධන මහතා එකඟතාවය පළ කර ඇත.
මේ දක්වා බොහෝ දුරට ශ්‍රී ලංකාවේදී ස්වාභාවික හිස කෙස් වලින් කෙස් කළඹක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වූ හිස කෙස් ඉන්දියාවෙන් ආනයනය කෙරුණු අතර, මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු කෙස් කළඹ අහිමි වූ පිළිකා රෝගීන් උදෙසා ස්වකීය හිස කෙස් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින්ට අවස්ථාව සැලසේ.

තවත් බැලිය යුතු ඒවා ...

corona world update

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
977
sri lanka corona update

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 23,400 ඉක්මවයි ;අලුත්ම දත්ත මෙන්න

November 23, 2020
460
අවශ්‍යතා :
පහත රූපයේ ආකාරයට “පෝනි ටේල්” ලෙස නම් වූ ආකාරයෙන් සැකසූ විට ඔබගේ කෙස් කළඹේ අවම දිග අඟල් 8 ක් විය යුතුයි.
එසේ අවම දිග නිර්ණය කරගත් පසු ලගම ඇති රමණි ප්‍රනාන්දු සැලෝන් එකකට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න.(දුරකථන අංකයන් සහ ස්ථාන පහත රූප සටහන් වලින් සොයා ගත හැක).ඔබගේ කෙස් කළඹ පරිත්‍යාග කල පසු සහතික පතක්ද ලැබෙනු ඇත.ඉතුරු වන ඔබගේ කෙස් කළඹ නියමිත ආකාරයට මුහුණට ගැලපෙන ලෙස සකසා දෙනු ඇත.කාන්තා පිරිමි දෙපක්ෂයටම මේ සඳහා ඉදිරිපත් විය හැක.
 ස්වාභාවික හිස කෙස් වලින් සකසන ලද කෙස් කළඹක් ලබා ගැනීමට අපේක්ෂා කරන පිළිකා රෝගය වැළදුනු අයවලුන්ට සහ සිය කෙස් කළඹ දන් දීමට කැමති පරිත්‍යාගශීලින්ට පහත අංකයෙන් වැඩි දුර විස්තර “පිළිකා සරණ භාරය” ඇමතීමෙන් ලබා ගත හැක. 011-2363211
email ලිපිනය : ramanif@gmail.com
Donate Your Hair For Cancer Patients
cancer patient sri lanka
ramani fernando
cut hair girl
donate hair
donate hair ramani fernando
donate hair male ramani fernando
cancer patient ramani fernando cancer patient

Related Posts

corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
0
977

...

Read more
sri lanka corona update

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 23,400 ඉක්මවයි ;අලුත්ම දත්ත මෙන්න

November 23, 2020
460
ssp-daughter-aacident-nanda-motors

ලයිසනුත් නැති SSP ගෙ දුව සිදු කෙරූ අනතුර [Photos]

November 16, 2020
219
corona-deaths-in-sri-lanka

ලංකාවේ කොරෝනා මරණ 53 දක්වා දත්ත

November 13, 2020
355
සොයුරාගේ-අනියම්-පෙම්වතිය

වැල් වටාරම් අනියම් පෙමේ හරි උත්තරේ මෙන්න

November 10, 2020
158
Quarantine-item-list

නිරෝධායනයට යනකොට ගෙනි යන බඩු ලිස්ට් එක මෙන්න

October 27, 2020
50

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
374

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
58

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

jodu maru
18 Plus

ජෝඩු මාරු – ලංකාවේ අලුත්ම ලිංගික ජාවාරමේ තතු මෙන්න

April 12, 2017
0
154

Read more
child-abuse
18 Plus

ලංකාවේ වසරකට ළමා අපයෝජන 10,000ක් වාර්තා වෙනවලු

November 30, 2020
44
mangala samaraveera
18 Plus

සනීපාරක්ෂක තුවා ගැන මම දැනගත්තෙ 9 වසරෙදි -මංගල සමරවීර [VIDEO]

November 3, 2019
75
සනුක වික්‍රමසිංහ-ස්ටෙෆනි
18 Plus

සනුක කියන්නෙ ඇත්තටම හොඳ කෝච් කෙනෙක් [VIDEO] ?

June 14, 2020
197
18 Plus

තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන් අහන ලිංගික ගැටළු – Part 1

February 7, 2020
163
sunny leone
18 Plus

සනී ලියොන් ෆිල්ම් එකක කියන නම්බරේ කොල්ලෙක්ගෙ ඇත්ත එකක්ලු ;දැන් ඒකට කෝල් එනවලු

August 2, 2019
88
sex ed sinhala
18 Plus

තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන් අහන ලිංගික ගැටළු – Part 8

April 7, 2020
165
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
107

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • නවම්-පොහොය

    නවම් (පෙබරවාරි) පොහොයේ වැදගත්කම

    0 shares
    Share 0 Tweet 0
  • පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0
  • SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

    0 shares
    Share 0 Tweet 0

අලුත්ම පුවත්

Catholic/Christian

වික්ටර්ගේ ආගම වෙනස් වීම ගැන පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

February 1, 2021
150
Catholic/Christian

කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

February 1, 2021
633
victor-rathnayake
Celebrity

වික්ටර් රත්නායක අලුත් බිරිඳ සමග දේව කන්නලව්වක [VIDEO]

January 28, 2021
379
burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
107
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
72

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

sri lanka film

ලංකාවේ චිත්‍රපට බෙදා හැරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා වූ ක්‍රමවේදය මෙන්න

July 13, 2019
40
porondam 20 theruma

පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

September 20, 2020
1k
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • aaa
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • නමේ
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist