Wednesday, March 3, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

ඔබගේ ලග්නය අනුව යුග දිවියේ අනුරාගයට ගැලපෙන අය මෙන්න

July 24, 2020
0
wedding-horoscope
3
SHARES
161
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

තමන්ට උපතින් හිමි ලග්නය අනුව සාර්ථක යුග දිවියක් පවත්වා ගෙන යෑමට උචිත සහකරුවා/සහකාරිය පිලිබඳ ලක්ෂණ කිහිපයක් පහතින් දැක්වේ. 😆 

තවත් බැලිය යුතු ඒවා ...

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
104
lesbian-police-constable

අවිවාහක පොලිස් කොස්තාපල් නෝනා තිදරු මවක සමඟ ඇරැඹු සබඳකම

December 11, 2020
100

මේෂ ලග්නය

මේෂ යනු සාමාන්‍යයෙන් හඹා යෑමේ කාර්යය සිදු කරන ලග්නයක් ලෙස හැඳින්විය හැකිය. මොවුන් ලූහු බැඳීමට වඩාත් ප්‍රියතාවයක් දක්වනු ලබයි. ඔවුන් පසුබා ඇති අවස්තාවන් වලදී ඔවුන්ගේ ඇති පැහැදිලි අධිෂ්ඨාන ශක්තිය මනා ලෙස දැක ගත හැකිවනු ඇත.මොවුන් අනෙක් අය සමඟ තම අදහස් හුවමාරු කර ගැනීමට කැමැත්තක් දක්වන පුද්ගලයන් ලෙස හැඳින්විය හැකි අතර ඉතා හොඳ ආදරවන්තයන් ද වේ. මේෂ ලග්න හිමියන් නිදහසේ සිටීමට වඩාත් ප්‍රිය කරයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – තුලා , මිථුන , සිංහ , ධනු

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න හිමියන් පිළිබඳව අවධානය යොමු කරන විට, ඔවුන් තම ආදර වන්තයා හෝ ආදර වන්තිය සමඟ එකිනෙකා හා ලිංගික ඇසුරු කරන අවස්ථා වලදී ඉතා සංවේදී ලෙස හැසිරේ.සුවඳ විලවුන් වර්ග භාවිතය මගින්, අලංකාර ලෙස සිටීම මගින්, ස්පර්ශයන් මගින් සහ ඔවුන් හා සංවාදයේ යෙදීම මගින් ඔබට ඔවුන්ගේ හැඟීම් පුබුදුවාලිය හැකි වේ. එමෙන්ම මොවුන් තම සහකරු පිළිබඳව ඉතා හොඳින් සොයා බැලීම් සිදු කරනු ලබයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – වෘශ්චික , කටක , කන්‍යා , මීන

මිථුන ලග්නය

මිථුන ලග්න හිමියන් යනු ඉතාමත් විවෘත මනසක් ඇති පුද්ගලයින් ලෙස හැඳින්වෙන අතර මොවුන්ට නිරුවත සම්බන්දයෙන් කිසිදු ගැටළුවක් නොමැත. අනෙකා තමා කෙරෙහි වශී කර තබා ගැනීමේ හැකියාවකින් යුක්ත වන මොවුන් විවිධ ස්ථාන වල විවිධ ආකාරයෙන් තම ලිංගික එක් වීම් සිදු කිරීමට කැමැත්තක් දක්වන පිරිසකි.මිථුන ලග්න හිමියන්ගේ තම හැඟීම් සන්නිවේදනය කිරීමේ කාර්යය තීරණාත්මක සාධකයක් බවද දැක්වේ.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – ධනු , තුලා , සිංහ , මිථුන , කුම්භ

කටක ලග්නය

කටක ලග්නය යනු සාමාන්‍යයෙන් හැඟීම් පිළිබඳව කතා කරනු ලබන ලග්නයකි. මොවුන් ලිංගික එක්වීමකදී තම සහකරු හෝ සහකාරිය සමඟ ඉතා ගැඹුරු සම්බන්දතාවයක් ගොඩනගා ගැනීමට ප්‍රියතාවයක් දක්වයි.
එමෙන්ම මොවුන් ලිංගික කාර්යය සෙමෙන් පටන්ගෙන කෙමෙන් තම රිද්මය වර්ධනය කර ගැනීමට දැඩි ඇල්මක් දක්වන්නන් වේ. එමෙන්ම කටක ලග්න හිමියන් තම සියළුම සංවේදනයන් ලිංගික සංසර්ගයේදී භාවිතා කරනු ලබයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – මකර , වෘෂභ , සිංහ , මීන

සිංහ ලග්නය

සිංහ ලග්න හිමියන් සතුව ඔබේ ජීවිතයේ ලිංගික තෘප්තිය ලබා දීමට අවශ්‍ය කාමාශාව, ශක්තිය සහ ජවය දක්නට ලැබේ. මොවුන්ගේ චරිතය තුළ ස්වභාවයෙන්ම නිරතුරුව විරුද්ධ ලිංගිකයා වෙත ආකර්ෂණය වීමේ ස්වභාවයක් ඇති නිසා ආදරය කිරීමට වේලාවක් ලැඛෙනුයේ කලාතුරකිනි.ලිංගිකව එක්වන අවස්ථාව මොවුන්ගේ ප්‍රභලතම පැතිකඩ ලෙස හඳුනා ගෙන ඇති අතර තම සහකරු හෝ සහකාරිය සමඟ සෙල්ලක්කාර ලෙස ලිංගික තෘප්තිය ලබා ගැනීමට මොවුන් ප්‍රිය කරයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – කුම්භ , වෘශ්චික , තුලා

කන්‍යා ලග්නය

ආදරය ඇතිකිරීමේ ක්‍රියාවලියේදී කන්‍යා ලග්න හිමියන් තමන් සතු සියළු දේම තම සහකරු හෝ සහකාරියට ලබා දීමට කටයුතු කරනු ලබයි. කන්‍යා ලග්න හිමියන් තමන්ට මන්දගාමී ලිංගික එක් වීමක් ලබා ගත හැකි සාමකාමී පරිසරයකට වඩාත් ආශා කරයි.මේ සියල්ලට ප්‍රථමයෙන් ඔබ ඔවුන්ගේ විශ්වාසය දිනා ගත යුතුය. වරක් ඔබ එසේ කළ විට ඔවුන් තම හැඟීම් නිදහස් කිරීම අරඹනු ඇත.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – මීන , වෘෂභ , තුලා , කටක

තුලා ලග්නය

තුලා ලග්න හිමියන්ගේ වඩාත් බලවත් කලාපය වන්නේ මොළයයි. ඔවුන් සිය යහන මතදී නිරන්තරයෙන්ම තම සහකරු හෝ සහකාරිය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට සහ ඔහු හෝ ඇයව තමාට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට ඇල්මක් දක්වන අතර ඇයගේ හෝ ඔහුගේ සතුට වෙනුවෙන් අවශ්‍ය පරිදි හැඩ ගැසීමටද කැමැත්තක් දක්වනු ලබයි.මොවුන් සංසර්ගයට සූදානම් වන කාලයේදී තම සකරුට හෝ සහකාරියට සරදම් කිරීමටද ප්‍රියතාවයක් දක්වයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – මේෂ , මිථුන , සිංහ , කුම්භ

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න හිමියන් කැපී පෙනෙන ක්ෂේත්‍රය මෙය වේ. මොවුන්ගේ ලිංගික හැසිරීම අද්විතීය වන අතර අසීමාන්තික ආශාවන්ගෙන් යුක්ත වේ. මොවුන් බලය හා පාලනය ඇතුළත් නාට්‍යමය ආකාරයකට තම ලිංගික එක්වීම් සිදු කිරීමට දැඩි කැමැත්තක් දක්වනු ලබයි.සහකරු හෝ සහකාරිය සමග ආදරයක් ඇතිකර ගැනීමට මොවුන් සතුව ශක්තියක් ඇති අතර ඔහු හෝ ඇය සමඟ ගැඹුරු සම්බන්දතාවයක් ඇති කර ගැනීමටද මොවුන් උත්සාහයේ යෙදෙයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – වෘෂභ , සිංහ , කන්‍යා , කටක , මීන

ධනු ලග්නය

ධනු ලග්න හිමියන් තම යහන මතදී අත්හදා බැලීම් සිදු කිරීමට ප්‍රියතාවයක් දක්වයි. මොවුන් ඉතා හොඳ දිගු සංසර්ගයන්ට යා හැකි පුද්ගලයන් වන අතර මෙතෙක් සිදු නොකල නැවුම් යමක් සිදුකිරීමට උත්සාහ ගනී.
එකම ආකාරයකට ආදරය කිරීමේදී එය නීරස වේ යැයි ඇති බිය නිසා මොවුන් විවිධ ආකාරයේ අත්හදා බැලීම් වලට පෙලඹේ. ධනු ලග්න හිමියන් තළ ආකර්ෂණීය ස්වභාවයක් ඇති අතර මොවුන් තමන්ගේ සබඳතාවය තුළින් බොහෝ විනෝදයක් බලාපොරොත්තු වේ.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – මිථුන , සිංහ , මේෂ , තුලා

මකර ලග්නය

මෙම අංශයේදී මකර ලග්න හිමියන් බොහෝ සෙයින් වෘශ්චික ලග්න හිමියන්ට සමාන කමක් පෙන්වයි. මොවුන්ගේ එකම අසමාන කම වනුයේ වෘශ්චික ලග්න හිමියන්ට වඩා මකර ලග්න හිමියන් සංවේදී බවින් වැඩි වීමයි.මකර ලග්න හිමියන් සමග ඇතිකර ගන්නා ආදර සම්බන්දතාවයක බොහෝ සංවේදී අවස්ථා දැක ගත හැකි අතර මෙය පවිත්‍ර ප්‍රේමයක් ලෙසද හැඳින්වේ.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – කටක , වෘෂභ , මීන , වෘශ්චික

කුම්භ ලග්නය

මොවුන් යහන මතදී මෙන්ම ඉන් පිටතදී ද ලිංගික ක්‍රියාකාරකම් වෙත යොමු වීමට ප්‍රිය තාවයක් දක්වයි. මොවුන් සෑම විටම ඕනෑම ආකාරයක අශෝබන හැසිරීමක් සඳහා සූදානමින් සිටින අතර අදහාගත නොහැකි ලෙස සෙල්ලක්කාර පුද්ගලයන් වේ.මොවුන් තම සහකරුවා හෝ සහකාරිය මානසිකව උත්තේජනය කිරීමේ හැකියාවකින් යුතු නිසා ඔහු හෝ ඇය සමග සන්වාදයේ යෙදීමට ප්‍රිය කරයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – සිංහ , මිථුන , තුලා , මේෂ

මීන ලග්නය

මීන ලග්න හිමියන් ස්වභාවයෙන්ම ආකර්ෂණීය පුද්ගලයන් පිරිසකි. මොවුන් ඉතාම ප්‍රියකරු වන අතර ඔබ සිතාගැනීමටත් පෙර ඔබව තම යහන වෙත රැෙඟන යාමේ හැකියාවකින් යුක්ත වේ.මීන ලග්න හිමියන් ඉතාමත් ආදරනීය වන බැවින් මොවුන් කතා කරන විටදී ඔබ මොවුන් තුළට තව තවත් ආකර්ෂණය වී යයි

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – කන්‍යා , වෘශ්චික , වෘෂභ , කටක

Related Posts

burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
0
104

...

Read more
lesbian-police-constable

අවිවාහක පොලිස් කොස්තාපල් නෝනා තිදරු මවක සමඟ ඇරැඹු සබඳකම

December 11, 2020
100
child-abuse

ලංකාවේ වසරකට ළමා අපයෝජන 10,000ක් වාර්තා වෙනවලු

November 30, 2020
41
සොයුරාගේ-අනියම්-පෙම්වතිය

වැල් වටාරම් අනියම් පෙමේ හරි උත්තරේ මෙන්න

November 10, 2020
153
thailand-porn-website

තායිලන්තය පෝන් හබ් ඇතුළු අසැබි වෙබ් අඩවි 190 ක් තහනම් කරලා

November 8, 2020
85
kurunegala-bus-stop

කොරෝනා අස්සේ කුරුණෑගල ප්‍රධාන බස්නැවතුමේ අසභ්‍ය වීඩියෝවක් ප්‍රදර්ශනය වෙලා

November 8, 2020
58

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
366

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
57

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

orange it drama
18 Plus

[18+ සිංහල] – OrangeIT එකේ කට්ටිය පාසැලක මෙන් රඟපාපු නාට්‍යය මෙන්න

December 19, 2017
0
41

Read more
sri lanka sex search
18 Plus

ලෝකෙන්ම sex හොයලා පළමු තැන ගත් ලංකාව දෙවැනි තැනට වැටෙයි

September 6, 2020
133
rehana-fathima-painting-full-video
18 Plus

දරුවන් ලවා නිරුවත් උඩුකය සිත්තම් කරන වීඩියෝව සමාජ මාධ්‍යට දැමූ ඉන්දීය සමාජ ක්‍රියාකාරිනියට සිර දඬුවම් [VIDEO]

August 18, 2020
292
mother son
18 Plus

අවුරුදු 15 පිරිමි දරුවාව බරපතල ලිංගික අපයෝජනයකට ලක් කෙරූ විවාහක කත බන්ධනාගාරයට

August 1, 2020
169
unawatuna fight girl
18 Plus

ලංකාවේ තරුණියක් වෙනුවෙන් උණවටුනේදී සුද්දො දෙන්නෙක් ගහගෙන ;එක්කෙනෙක් ඉස්පිරිතාලේ

March 11, 2020
122
18 Plus

තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන් අහන ලිංගික ගැටළු – Part 5

February 24, 2020
164
ranjan hadapata
18 Plus

රංජන් රාමනායකගේ පිටවූ හඬපට සියල්ල මෙතැනින් අහන්න [18+]

January 8, 2020
156
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
104

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

    0 shares
    Share 0 Tweet 0
  • නවම් (පෙබරවාරි) පොහොයේ වැදගත්කම

    0 shares
    Share 0 Tweet 0
  • පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0

අලුත්ම පුවත්

Catholic/Christian

වික්ටර්ගේ ආගම වෙනස් වීම ගැන පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

February 1, 2021
147
Catholic/Christian

කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

February 1, 2021
632
victor-rathnayake
Celebrity

වික්ටර් රත්නායක අලුත් බිරිඳ සමග දේව කන්නලව්වක [VIDEO]

January 28, 2021
376
burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
104
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
66

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

patali champika

[FREE Download] පාඨලී චම්පික ලිව්ව ඉස්ලාම් අන්තවාදය ගැන පොත මෙන්න

December 18, 2019
143
success add sinhala

SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

October 24, 2019
946
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • aaa
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • නමේ
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist