Tuesday, October 27, 2020
ADVERTISEMENT

රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

COVID 19 සමයේ රටපුරා හඳුනාගන්නා ලද ඖෂධහල් ජාලයක් හරහා තමන්ට අවශ්‍ය ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වී ඇත.පහත හඳුනාගැනීම් ක්‍රම දෙකෙන් කැමැති එකක් භාවිතා කොට ඔබට ලඟම ඇති ඖෂධහල් හා ඒවායේ දුරකථන අංක සොයා ගත හැක.
* ඔබගේ බෙහෙත් වට්ටෝරුවෙහි ඡයාරූපයක් ගෙන අදාල දුරකථන අංකයට whatsapp ,Viber හෝ Imo කරන්න.මුදල් අත්පිට මුදලට හෝ අන්තර්ජාලය හරහා ගෙවිය හැක.(ඖෂධ වල මිලට අමතරව ප්‍රවාහන ගාස්තු ලෙස සාධාරණ මුදලක් අයවනු ඇත)

Welcome Back!

Login to your account below

Create New Account!

Fill the forms below to register

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist