in ,

කැළැල් රහිත ජිරාෆ් පැටියෙක් උපත ලබලා [VIDEO]

spotless giraffe

ඇමරිකාවේ ටෙනසි ​​​​ජනපදයේ සත්වෝද්‍යානයක ලොව දැනට සිටින එකම කැළැල් රහිත ගැහැණු ජිරාෆ් කෙනෙකු උපත තබා ඇත.

සත්වෝද්‍යාන පාලකයින් විසින් මෙම පැටවා අසාමාන්‍ය වර්ණ ඇති අයෙකු ලෙස හඳන්වා ඇත.
සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ඩේවිඩ් බ්‍රයිට් පැවසුවේ ටොෂිකෝ නම් වූ අවසන් කැළැල් රහිත රෙටිකියුලේටඩ් ජිරාෆ් උපත ලැබුවේ 1972 දී ටෝකියෝ හි උනෝ සත්වෝද්‍යානයේ දී බවයි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

chandrayaan 3

චන්ද්‍රයාන් 3 සඳට ගොඩ බසී… ඉන්දියාව සඳ ජය ගනී [VIDEO]