සමලිංගික ප්‍රජාව (LGBTQ+) වෙනුවෙන් විශේෂ වූ පානයක් වෙළෙඳපොළට නිකුත්කර තිබේ.
එය හදුන්වා ඇත්තේ ‘Gay Water’ යන නාමයෙන් වන අතර සමලිංගික ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණින් මෙම පානය වෙළෙදපොලට නිකුත් කර ඇති බවයි වාර්තා වේ.
මෙම පානය නිපදවා ඇත්තේ Hoddeson නම් පුද්ගලයෙකි.

එම පුද්ගලයාද සමලිංගිකයකු වන අතර “අපිව නියෝජනයක් ඇති කරන සන්නාමයක් නිර්මාණය කරනවා” ලෙස ඔහු පවසා ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.
මෙම පානය නිර්මාණය කිරීමට සිතුවේ මීට වසරකට පමණ පෙර බීම කර්මාන්තයේ රැකියාවක් ලැබූ තම මිතුරා සමඟ නිවාඩුවක් ගත කරන අතරතුර බව ඔහු වැඩිදුරටත් පවසයි.