රටට පත්වී ඇති ආගමික ගැටළු වලින් 90%ක් නිර්මාණය කර ඇත්තේ උලමා සභාව බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.
එම සංවිධානයටත් ඉහලින් ගොස් ශුරා සභාවක් සාදා ඇති බවත් එවැනි සභාවක් ඇත්තේ ඉස්ලාමික රාජ්‍යයන් හට බවත් උන්වහන්සේ පවසනවා.රට පත්කර ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාම්ප්‍රදායික දේශපාලනඥයින් නිරුත්තර වී ඇති බවත් තවත් බොහෝ කරුණු රාශියක් උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනු ලබනවා.පහළ වීඩියෝ වලින් බලන්න
විදත්රාව සංවිධානය විසින් කොළඹදී 2019 ජූනි 20 කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
