in

Galagoda aththe Gnanasara Thero Visits Katuwapitiya Church [VIDEO]

Galagoda aththe Gnanasara Thero Visits Katuwapitiya Church
Gossip Lanka – Gnanasara Thero |
අද දින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ පිරිසක්
කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට නිරීක්ෂණයට වැඩම කරනු ලැබුවා.රැස්ව සිටි පිරිසද සාධු කාර දී උන්වහන්සේව පිළිගනු ලැබුවා.උන්වහන්සේට එම අවස්ථාවේදී මවක් හඬා වැටෙමින් “මට යුක්තිය ඕනේ”යැයි කියමින් ඥානසාර හිමියන්ගෙන් ඉල්ලා සිටියා.එම සංවේදී අවස්ථාව පහල විදියෝවෙන් බලන්න.එහිදී උන්වහන්සේ ප්‍රකාශ කෙරුවේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ත්‍රස්තවාදය සහ අන්තවාදය මෙරටින් තුරන් කිරිමට සපත කරන බවයි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Maitrhipala Sirisena doing Yoga at International Day of Yoga

England v Sri Lanka – Match Highlights | ICC Cricket World Cup 2019