ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් තරඟ වැදුන අතර එක්සත් ජනපදයේ එඩිසන් ආයතනය විසින් මෙම දෙදෙනා හට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ වී ඇති ආකාරය පිලිබඳ පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵල එලි දක්වා තිබෙනවා.
ඒ අනුව ජාතිකත්වය(RACE) මත පදනම්ව බැලීමේදී එරට සුදු ජාතිකයින් බහුතරයක් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය මනාපය දී තිබේ.ජෝ බයිඩන් හට බහුතරය දී ඇත්තේ කළු,ලතින් සහ ආසියානු ජාතිකයින් වේ.
ස්ත්‍රීන් වැඩි ප්‍රමාණයක් බයිඩ්න් හට ඡන්දය දෙද්දී පිරිමි බහුතරය ඡන්දය දී ඇත්තේ ඩොනල්ඩ් ට්‍ර්මප් හටයි. වයස 65 ට ඉහල අයගේ මනාපය හිමිවී ඇත්තේ ඩොනල්ඩ් ට්‍ර්මප් හටයි.
source:Ada Derana
Discussion about this post