in , , ,

කොළඹ පෝර්ට් සිටි කෘත්‍රීම වෙරළ ජනතාවට විවෘත වෙයි [VIDEO]

කොළඹ වරාය නගරය තුළ ඉදි වූ කෘතීම වෙරළතීරය අද දින(ජූලි 15) සිට ජනතාවට විවෘත කර කෙරුණා.

කිලෝමීටර් 2 කින් පමණ යුත් මෙම වෙරළ තීරය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් පහසුකම් රැසකින් ද එය සමන්විතයි. මෙම වෙරළ තීරය නැරඹීමේ අවස්ථාව ඕනෑම අයෙකුට හිමිවන අතර ඒ සදහා කිසිදු අයකිරීමක් සිදු නොකෙරේ.කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විටත් සිදු වෙමින් පවතිනවා. ඒ යටතේ අලුතින් ඉදිවන වෙරළතීරයේ කොටසක් මීට වසරකට පෙර ජනතාවට විවෘත කෙරුණා. එහි ඉතිරි කොටසයි ජනතාවය විවෘත කෙරුනේ.

පවුලේ සැමට එක්ව විනෝදවීමට පහසුකම් මෙහි සළසා තිබෙන අතර දෙස් විදෙස් අවන්හල්වලින්ද මෙම පරිශ්‍රය සමන්විතයි.

නැරඹීමට පැමිණෙන පිරිසට ජල ක්‍රීඩා කිරීමට පහසුකම් ද එම ස්ථානයේ සළසා තිබෙනවා.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sinopec sri lanka

චීනයේ සිනොපෙක් සමාගමේ ඉන්ධන අද සිට රට පුරා බෙදයි

bus accident

බස් රියදුරුගේ වරදින් වූ අනතුරක් [VIDEO]