Tuesday, January 26, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

ජපානය වෙනුවෙන් ලංකාවේ නිපදවූ විශාලම කේබල් එලීමේ නැව [VIDEO]

June 22, 2019
0
cable ship
1
SHARES
12
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

අධි තාක්ෂණික කේබල් මුහුදු පතුලේ එළීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් නිෂ්පාදනය කළ විශාලම නෞකාව ජපානය වෙනුවෙන් ලබාදී මෙරට ඉංජිනේරුවරුන් විශිෂ්ඨ පියවරක් ඉදිරියට තබා තිබේ.
කළම්බු ඩොක්යාර්ඩ් ආයතනය විසින් නිෂ්පාදනය කර ඇති මෙම K.D.D.I. කේබල් ඉන්ෆිනිට් යන නමින් හදුන්වනු ලබන නෞකාව ජපානයේ කොකුසායි කේබල් ෂිප් පුද්ගලික සමාගම වෙනුවෙනුයි නිර්මාණය කර තිබෙන්නේ.අද වන විට(2019 ජුනි 22) මෙය මෙරට ඉතිහාසයේ නිෂ්පාදනය කරනු ලැබු විශාලම නෞකාවද වේ.

තවත් බැලිය යුතු ඒවා ...

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
21
corona-wedding

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
31

මෙමගින් මහද්වීප අතර මුහුදු පතුලේ රැහැන් එළීම සහ අලුත්වැඩියා කටයුතු සහ ගැඹුරු මුහුදේ සිදුකරන මෙහෙයුම් සාර්ථකව සිදුකළ හැකි අතර මෙහි විශේෂත්වය වන්නේ සන්නිවේදන සහ විදුලි රැහැන් දෙවර්ගයම ගැඹුරු මුහුදේ එළිමට මෙම නෞකාවට හැකිවීමයි.

දිගින් මීටර් 113.1 ක්ද පළලින් මීටර 21.5 ක්ද මීටර් 8.8 ක ගැඹුරකින්ද යුක්තවන මෙම නෞකාව ටොන් 5757 ක ධාරීතාවයකදී මීටර් 7.1 ක උපරිම ගිලුම් දුරකින් සමන්විත වේ.පැයට සැතපුම් 14.5 ක වේගයෙන් යාත්‍රා කළ හැකි මෙහි 80 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයක් සදහා සියලු පහසුකම් සමන්විත වේ.ඊයේ (21) නිල වශයෙන් මෙරට මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජපානය වෙත භාරදීම සිදුකෙරුණු අතර අද (22)දිනයේ ජපානය බලා යාත්‍රා කිරිමට නියමිත වේ.කලම්බු ඩොක්යාර්ඩ් පී.එල්.සී ආයතනය ජපානයේ ඔනොමිචි සමාගම සමග එක්ව කටයුතු කර අතර ආයතනයේ සියයට 51ක හිමිකාරිත්වය ජපානයේ ඔනොමිචි සමාගම සතු අතර සියයට 35ක හිමිකාරීත්වයක් ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන සතුවේ.

 

Related Posts

burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
0
21

...

Read more
corona-wedding

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
31
corona world update

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
936
everest-hight-sinhala

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

December 12, 2020
22
covid jewellery

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020
36
coronababy

සිංගප්පූරු මවකට කොවිඩ් ප්‍රතිදේහ ඇති දරුවකු ලැබිලා

November 30, 2020
26

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
300

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
51

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

ඩොක්ටර් සාෆිත් නොදන්නා  විඤ්ඤාණය පැලෝපීය නාලෙට  එන හැටි 
18 Plus

ඩොක්ටර් සාෆිත් නොදන්නා,විඤ්ඤාණය පැලෝපීය නාලෙට එන හැටි [VIDEO]

June 29, 2019
0
25

Read more
mangala samaraveera
18 Plus

සනීපාරක්ෂක තුවා ගැන මම දැනගත්තෙ 9 වසරෙදි -මංගල සමරවීර [VIDEO]

November 3, 2019
60
johhny sins
18 Plus

ජොනී සින්ස් 1000 වැනි නිල් චිත්‍රපටයේ රඟපාලා [Brazzers Interview එක මෙන්න]

May 4, 2018
88
mia-khalifa
18 Plus

හිජාබ් ඇඳලා රඟපාපු මියා කලීෆාගේ ජීවිත කතාව මෙන්න

August 11, 2019
180
sunny leone
18 Plus

සනී ලියොන් ෆිල්ම් එකක කියන නම්බරේ කොල්ලෙක්ගෙ ඇත්ත එකක්ලු ;දැන් ඒකට කෝල් එනවලු

August 2, 2019
62
teacher sex
18 Plus

45 ගුරුවරිය පුතාගෙ වයසෙ ළමයෙකුට ලිංගික අතවර කරලා

October 9, 2019
115
salli saban pena
18 Plus

සල්ලි සබන් පෙන – වැව ළඟ අයියාගේ වීඩියෝව [Funny VIDEO]

July 17, 2019
71
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
21

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • porondam 20 theruma

    පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0
  • SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

    0 shares
    Share 0 Tweet 0
  • සිරිපා වන්දනාවට ඇති සියලු මාර්ග 6 මෙන්න | All Sripada Route

    1 shares
    Share 1 Tweet 0

අලුත්ම පුවත්

burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
21
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
27
Uncategorized

January 6, 2021
10
kalapola
Buddha-Statue

නුවර කලාපොලට ඇවිත් පැය 2 න් සිදු කේරූ විශ්මිත නිර්මාණය [Photos/Video]

December 23, 2020
19
covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
38

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

sri lanka film

ලංකාවේ චිත්‍රපට බෙදා හැරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා වූ ක්‍රමවේදය මෙන්න

July 13, 2019
29
donate hair ramani

පිළිකා රෝගීන් වෙනුවෙන් කොණ්ඩය දන් දෙන්නේ මෙහෙමයි

June 28, 2019
135
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • aaa
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • නමේ
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist