Saturday, March 6, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

කොරෝනා චීනයෙන් ඉවත්වෙද්දී, චීනය නෙළුම් මලේ හැඩයෙන් “ලොව විශාලතම” පාපන්දු පිටිය සෑදීම ආරම්භ කරලා

Work begins in China on world’s largest football stadium

April 24, 2020
0
football playground china
14
SHARES
66
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

චීනය තුළ කොරෝනා වයිරසයේ බලපෑම ක්‍රමයෙන් පහව යෑමත් සමඟින් චීන පාපන්දු ක්‍රීඩා සමාජයක් ලොව විශාලතම පාපන්දු ක්‍රීඩාංගණය ඉදකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

තවත් බැලිය යුතු ඒවා ...

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
107
covid-new-varient

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
63

ඒ අනුව චීනයේ ෂැන්ගුවා ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙම ක්‍රීඩාංගණය සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 1.7ක පමණ මුදලක් වැය වනු ඇති බව මේ වන විට ඇස්තමේන්තු කර ඇති බවද සඳහන්ය. එමෙන්ම නෙළුම් මලක හැඩයෙන් යුතු මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු 2022 වසරේදී නිමා කිරීමට නියමිතව ඇත.

මෙම ක්‍රීඩාංගණය තුළ ප්‍රේක්ෂකයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට තරග නැරඹීමේ පහසුකම් සහිත අති දැවැන්ත ක්‍රීඩාංගණයක් බවද අදාළ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දක්වා තිබිණි. ඒ අනුව එය මෙතෙක් ලොව පවතින විශාලතම ක්‍රීඩාංගණය බවද වාර්තා වේ.

එහි ඉදිකිරීම් කටයුතු ඇරැඹි පසුගිය බ්‍රහස්පතින්දා චීන පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා අදහස් දක්වමින් පවසා තිබුණේ මෙහි ඉදිකිරීම් කටයුතු චීනයේ ස්ථාපිත ඇමෙරිකානු සමාගමක් විසින් සිදුකිරීමට නියමිත බවයි.

china football play ground lotus shape

චීනයේ නවතම කොරෝනා වාර්තාව පහලින්

China
ChinaLast Updated: Loading...
Confirmed Cases0
New Case0
Total Deaths0
New Deaths0
Total Recovered0
Active Cases0
in Critical0
Case/1M0
Deaths/1M0
Total Tests0
Tests/1M0

Related Posts

burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
0
107

...

Read more
covid-new-varient

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
63
gayathri-dias

දරුවෝ දෙන්නෙක් ඉඳලා ලස්සනට ඉන්න එකත් සමහරුන්ට ප‍්‍රශ්නයක් – ගයත්‍රී ඩයස්

December 22, 2020
77
corona-wedding

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
48
corona world update

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
977
anjelo-mathews

ඇන්ජෙලෝ මැතිව්ස් මේ කියන්නේ කුමක්ද ? [VIDEO]

December 18, 2020
28

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
375

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
58

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

mangala samaraveera
18 Plus

සනීපාරක්ෂක තුවා ගැන මම දැනගත්තෙ 9 වසරෙදි -මංගල සමරවීර [VIDEO]

November 3, 2019
0
75

Read more
colombo-prostitute
18 Plus

කොරෝනා සමයේ කොළඹ රෑ සමනලියන්ගේ ජිවිත ගෙවුන හැටි

July 3, 2020
87
gango tv commercial
18 Plus

Double Meaning ගැන්ගෝ ටීවී ඇඩ් එක [VIDEO]

April 12, 2017
58
swarnavahini ad
18 Plus

ස්වර්ණවාහිනියේ ”ක්ලික්” නාට්‍යයේ පෙන්නපු 18+ කොටස මෙන්න [VIDEO]

July 5, 2019
53
viagra pills sinhala
18 Plus

නිල් පැහැති වියාග්‍රා පෙත්ත ගැන ඔබ නොදත් කරුණු මෙන්න [Viyagra]

April 6, 2018
463
thailand-porn-website
18 Plus

තායිලන්තය පෝන් හබ් ඇතුළු අසැබි වෙබ් අඩවි 190 ක් තහනම් කරලා

November 8, 2020
90
bipolar depression sinhala
18 Plus

අධික දුක සහ ලිංගික සිතුවිලි ගලා එන ද්වී ධ්‍රැවීය ආබාධය ගැන සිංහලෙන්

September 21, 2019
204
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
107

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • නවම්-පොහොය

    නවම් (පෙබරවාරි) පොහොයේ වැදගත්කම

    0 shares
    Share 0 Tweet 0
  • පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0
  • SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

    0 shares
    Share 0 Tweet 0

අලුත්ම පුවත්

Catholic/Christian

වික්ටර්ගේ ආගම වෙනස් වීම ගැන පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

February 1, 2021
150
Catholic/Christian

කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

February 1, 2021
633
victor-rathnayake
Celebrity

වික්ටර් රත්නායක අලුත් බිරිඳ සමග දේව කන්නලව්වක [VIDEO]

January 28, 2021
379
burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
107
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
72

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

සිංහල ව්‍යාපාර

පත්තරේ පිටු 3 ක් පුරා පලවුනු සිංහල ව්‍යාපාරික නාමාවලිය මෙන්න

May 18, 2019
125
සුභාවිත බස් සිංදු bus songs

සුභාවිත බස් සිංදු 1000 සහ වීඩියෝ මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න [Bus Songs FREE Download]

January 3, 2020
674
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • aaa
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • නමේ
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist