මනාලියන්ච ඇන්දවීමේ ප්‍රවීණ ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහගේ 2019 රාජකීය උපන්දින පාටිය ජූලි 31 කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුනා.ඔහුගේ උපන්දිනය මැයි 31 ට යෙදී තිබුණත් පාස්කු ප්‍රහාරය හේතුවෙන් එය කල් දමා තිබුණා.මැයි 31 ගංගාරාමය පන්සලේදී ජන්ම දිනය ඔහු සැමරූ අතර ජූලි 31 පැවැත්වූ මෙම රාජකීය උපන්දින උත්සවයට විශාල පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබුණා.මෙම උත්සවයට පෙර චන්දිමාල් විසින් නිලමේ ඇඳුමින් සැරසී සමගින් ඡායාරූප කිහිපයක් ගෙන තිබුණි.ඒවා මෙතැනින් බලන්න.පැවැත්වූ මෙම උත්සවයේ මෙවර තේමාව වූයේ “ශ්‍රී ලාංකීය රාජකියත්වයයි.”
එහි ඡායාරූප 820 කට අධික ප්‍රමාණයක් පහලින් බලන්න.
Photographers:
Gayani Batz Crew
Gayani Batz Crew
REXARA
Ravishaka Cool




5















20






























50










60

61








70











80










90





95

Discussion about this post