ඥානසාර හිමියන් නුවර
සමුළුවේදී කිව්ව දේ මෙන්න
අද පස්වරුවේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනදී “දැයම එක රොදකට – සිව් හෙළේ මහා සමුළුව” විශාල ජන
ජනකායකගේ සහභාගීත්වයෙන් පස්වරුවේ පැවැත්විණි.
භික්ෂු සංවිධාන සහ විවිධ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ විශාල සහභාගිත්වයක් ඊට ලැබ දී තිබුණි.සමුළුව ආරම්භයට පෙර මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත වැඩම කළ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රට තුළ ක්‍රියාත්මක කිරීමට සුදුසු යෝජනාවලියකින් සමන්විත “බෝගම්බර ප්‍රකාශනය” නමින් සන්නස් පත්‍රයක් ද දළඳා වහන්සේ වෙත පූජා කිරීම සිදුකළා.සමුළුව අමතමින් ඥානසාර හිමියන් ප්‍රකාශ කෙරුවේ පක්ෂ දේශපාලනයේ බලවේගවලට හසු නොවී රට වෙනුවෙන් මහ සංඝරත්නය පෙරට ආ යුතු බවයි.එකම දැයක් ලෙස මෙරට තුළ කටයුතු කිරිම සදහා අවශ්‍ය යෝජනාවන් මෙහිදී පළාත් මට්ටමින් ඉදිරිපත් කෙරුණි.ප්‍රතිඥාව ලබාදීම සිදුකෙරුණේ ඉන්අනතුරුවයි.
අදාල වීඩියෝ පහලින් බලන්න.
video:HiruNews
සමුළුවේ සම්පූර්ණ වීඩියෝව (අනුග්‍රහය : ColomboToday.com)

ඉන්දීය මාධ්‍යද මෙම සමුළුව වාර්තා කර තිබුණි .