in , ,

පැරෂුටයෙන් දස්කම් පෑ මේජර්වරිය සසුන්ගත වෙයි

lady monk buddhism

ශ්‍රී ලංකා යුද හමුදා විශ්‍රාමික මේජර්වරියක වන මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ අද සසුන්ගත වූවාය..

ඒ කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නාමයෙනි.

මෙම සුවිශේෂී සසුන්ගතකිරීමේ පිංකම සිදුකර ඇත්තේ මොනරාගල, වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදීය.

මේ වන විට 35 හැවිරිදි වියේ පසුවන කාංචනා මෙනවිය ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරිෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනිය ද වූවාය.

විදෙස් පැරෂුට් තරගාවලිවලට පවා සහභාගී වී ඇති ඇය වාර හාරසිය අනූවකට ආසන්න ප්‍රමාණයක් පැරෂුට් ආධාරයෙන් බිමට පැන ඇති බවට සඳහන් වෙයි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

driving licence sri lanka army

කරගෙන ආ වැඩේ ඉවරයි; රියදුරු බලපත්‍ර අංශයෙන් යුද හමුදාව ඉවත් කරයි

lisa-artifical-intelligence-news-reporter

‘ලීසා’ නමින් කෘත්‍රිම බුද්ධි​යෙන් හැදූ ඉන්දීය නිවේදිකාව [VIDEO]