කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයෙන් බලගැන්වුන ශ්‍රී ලාංකේය පළමු සංගීත වීඩියෝව මේ වනවිට එලි දක්වා තිබෙනවා.
“රූරා / ආයේ මා තනිවීලා A.I Visual & Vocal cover” ලෙස නම් කර ඇති මෙම වීඩියෝව “Lanksta Beats” YouTube නාලිකාව මගින් නිර්මාණය කර තිබේ.
“රූරා / ආයේ මා තනිවීලා” මුල් ගීත නිර්මාණය සංජුල හිමාල ගේය. අනුෂ්ක ගුණසෝම විසින් රචනා කර තිබුණි.
මුල් ගීතය පිරිමි කටහඬකින් පවතින අතර කෘත්‍රීම බුද්ධිය (AI) ගීත කවරය පිරිමි සහ ගැහැණු හඬ භාවිතා කරයි.
වීඩියෝව පහලින් බලන්න.
