in , ,

Abdul Razik Going to Distribute Distorted Quran to Temple

Abdul Razik Going to Distribute Distorted Quran to Temple
විකෘති කරන ලද කුරාණය
විහාරස්ථානවලට බෙදීමේ 
සැලසුමක් හෙළිවේ 
පාස්කු ප්‍රහාරයට පෙර තිබූ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධායන පසුව සිලෝන්

තව්හීද් ජමාත් ලෙස වෙනස්වුනු අතර එහි නායක අබ්දුල් රාසික්ගේ නායකත්වයෙන් යුතුව විකෘති කරන ලද ශුද්ධ වූ අල්කුරාන් බෞද්ධ විහාරස්ථානවලට බෙදා හැරීමේ කුමන්ත්‍රණයක දියත් කර ඇති බව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මාරූස් පවසනවා.

අගෝ.10 පැවති ප්‍රවෟත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු තවුහීද් ජමාත් සංවිධානයේ ඉදිරි ක්‍රියාකාරකම් විවේචනය කළා.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

🔴 [LIVE] Podujana Peramuna | Mahinda Rajapaksa | Gotabhaya ‘විජයග්‍රහණයේ ඇරඹුම’ සමුළුව සජීවීව – ජනපති අපේක්ෂක ගෝටා

Mia Khalifa in Sinhala