in ,

2020 මහමැතිවරණෙන් පාර්ලිමේන්තුට තේරී පත්වූ කාන්තාවෝ 10 දෙනා මෙන්න

general election

මෙවර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී තරඟ කළ කාන්තාවෝ  10 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.

ඉන් 8 ක් තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වන අතර දෙදෙනෙක් සමගි ජන බලවේගයෙන් තේරී පත්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

පවිත්‍රා වන්නිආරච්චි (රත්නපුර)

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  

මුදිතාද සොයිසා (රත්නපුර)

ගීතා කුමාරසිංහ (ගාල්ල)

රාජිකා වික්‍රමසිංහ (කෑගල්ල)

කෝකිලා ගුණවර්ධන (ගම්පහ)

සමගි ජන බලවේගය

රෝහිණී කවිරත්න (මාතලේ)

තලතා අතුකෝරාළ (රත්නපුර)

ජාතික ලැයිස්තුව 

සීතා අරඹේපොළ  (පොදු ජන පෙරමුණ)

මංජුලා දිසානායක (පොදු ජන පෙරමුණ)

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

අම්මලාට ආස කොල්ලො

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

ලොව වැඩිම ගව මස්/වසු පැටවුන්ගේ මස් අපනයනය කරන බ්‍රසීලයේ කොරෝනා මරණ ලක්ෂය පනී