මෙරට 7 වන විධායක ජනාධිපති කවුරුන්ද යන්න තේරු 8 වන ජනාධිපතිවරණය(2019 presidential election) අවසන් වූ අතර එහිදී ගෝඨාභය රාජපක්ෂට විශිෂ්ඨ ජයක් හිමි කර දෙමින් ඔහු ඉදිරි අවුරුදු 5 සඳහා ජනපති පුටුවට සුදුසුකම් ලැබුවා.දිස්ත්‍රික්ක 22 න් 16 කම ජය සතු කරගත්තේ ගෝඨාභය රාජපක්ෂයි.සජිත් ප්‍රේමදාස දිස්ත්‍රික්ක 6 ක ජය ලබා ගත්තා.

*පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි අවධානයට ලක්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ආසනය ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජයට පත්විය.
*සජිත් ප්‍රේමදාස ට සහය දැක්වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ආසනය සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්විය.
*කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයේ නිදහස් පක්ෂ ප්‍රබල දේශපාලකයෙකු වූ කුමාර වෙල්ගම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සජිත් ප්‍රේමදාසට සහය දැක්වුවත් දිස්ත්‍රික්කය මෙන්ම මතුගම ආසනයත් දිනුවේ ගෝඨාභය විසිනුයි.
*මෛත්‍රී ආණ්ඩුවේ රාජිත සේනාරත්න මහතාගේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මැතිවරණ බල ප්‍රදේශයද දිනුවේ ගෝඨාභය විසිනි.
*සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට දායකත්වය දුන් අජිත් පී.පෙරේරා ගේ කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසනයද දිනුවේ ගෝඨාභය විසිනි.
*හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයද දිනුවේ ගෝඨාභය විසිනි.
*ආරුමුගම් තොන්ඩමන් ගේ සහය ගෝඨාභයට හිමි වුවද නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කෙරුවේ සජිත් ප්‍රේමදාසයි.
*ගෝඨාභයට සහය දැක්වූ EPDP නායක ඩග්ලස් දේවානන්දා මහතාගේ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් මැතිවරණ බලප්‍රදේශය දිනුවේ සජිත් ප්‍රේමදාසයි.
*සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා කිරීමට පෙරමුණ ගත් හරීන් ප්‍රනාන්දු ගේ බදුල්ල දිස්ත්‍රික්ක ජය ගත්තේ ගෝඨාභය රාජපක්ෂ විසිනි.
*අනුර කුමාරව පහලට හෙලා දමා ඇති ආරියවංශ දිසානායක මහතා රාජාලියා ලකුණින් වන්නි,යාපනය



පත්වූ 7 වන විධායක ජනපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුනි.
ඔබට LankaViralGossip උණුසුම් සුභ පැතුම් !!!
මුලාශ්‍ර : අද.lk ,මව්බිම,හිරු News,අද දෙරණ,News1st
Discussion about this post