in ,

2019 වසරේදී ඇමරිකානුවන් වැඩිම පිරිසක් ‘වෙයා ඉස්’ යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

google-search-trends

2019 දී ඇමෙරිකාව හොයලාතියෙන්නෙ ලංකාව ගැන 


අන්තර්ජාලයේ ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ වැඩිම පිරිසක් ‘වෙයාර් ඉස්’ නැතිනම් කොහේද යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි.
2019 වසරේ ගූගල් සෙවුම් ප්‍රවණතා ලැයිස්තුව(Google Search Trending List) දෙසැ 11 ප්‍රකාශයට පත් කෙරුණු අතර, එහි ශ්‍රී ලංකාව වඩාත් සෙවූ ස්ථානය බවට පත්ව ඇත්තේ ඇමරිකානුවන් අතර ප්‍රකට වසරේ සුපර්බෝල් ක්‍රීඩාංගණය හෝ පිටසක්වල ජීවින් රදවා ඇති බව කියන ඒරියා ෆිෆ්ටි වන් ද අභිබවමින්.
ඇමරිකානු අන්තර්ජාල සෙවුම්වලින් සියයට 90ක්ම ගූගල් ගිණුම් භාවිත කරන අතර, ඇමරිකානුවන් අතුරින් සියයට 87ක් අන්තර්ජාලය භාවිත කරන බව සඳහන්.
ඒ අනුව 2019 වසරේදී ඇමරිකානුවන් වැඩිම පිරිසක් ‘වෙයා ඉස්’ නැත්නම් කොහේද යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ඉස්ලාම් ත්‍රස්තවාදය නතර කලේ නැත්නම් කලාපයට තර්ජනයක් -අගමැති මහින්ද රාජපක්ෂ

65 හැවිරිදි බෙලරුස් ජනපතිගේ සිත සොරාගත් 25 හැවිරිදි සුරූපිනිය