in ,

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන තාවකාලිකව නිවේදකයෙක් වුනු හැටි

maithripala sirisena

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැයි 23 වනදා පෙරවරුවේ FM ගුවන් විදුලි නාලිකාවක නිවේදකයකු ලෙස එක්විය.

FM-දෙරණ ගුවන් විදුලි නාලිකාවේ ‘අපි නොදන්න රේඩියෝ’ වැඩසටහනට ඒ මහතා සහාය නිවේදකයෙකු ලෙස අද කටයුතු කලේය.

ඔහු එහි ගීත කිහිපයක්ද ගායනා කරන්නට යෙදුනි.

වැඩසටහන සමාජජාලාවල සජීව විකාශය කරන අවස්ථාවේදී උණුසුම් ප්‍රතිචාරද හිමි විය.

හිටපු ජනපති මෙහෙයවූ FM දෙරණ “අපි නොදන්න රේඩියෝ” වැඩසටහනේ රස මුසු තැන් | FM Derana

සම්පූර්ණ වැඩසටහන – මෛත්‍රීපාල සිරිසේන ( Maithripala Yapa Sirisena) | Api Nodanna Radio | FM Derana

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මැරුණු කළුතර මාමා දවස් 32කින් ගෙදර ආපු හැටි ?

මාස්ක් නෑ-හෙල්මට් නෑ-ඇඳිරි නිතිය ගණන් නොගෙන අටලුගමදී මාධ්‍යවේදීන්ට පහරදුන් චන්ඩි මෙන්න [VIDEO]