හෂාන් තිලකරත්න කියන්නෙ ලංකාවේ සුපසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා හැමෝම දන්නවා.ඔහු විවාහ වෙලා සිටින්නෙ අප්සාරි සිංහබාහු තිලකරත්න(https://www.facebook.com/apsari.tillakaratne) සමගින්.ඔවුනට පුතුන් 3 නෙකු සිටින අතර වැඩිමහල් පුතුන් දෙදෙනා නිවුන් සොහොයුරන්(රවිඳු සහ දුවිඳු -https://www.facebook.com/duvindu.tillakaratne).ඔවුන් දෙදෙනා අධ්‍යාත්මික ජිවිතයට නැඹුරුව සිටිනවා.
